www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News

Local News

දුෂිත ඇමතිවරුන් තිදෙනෙක්.. ඇමරිකාව හෙලි කරයි..

ශ්‍රී ලංකා රජය දූෂණ ක්‍රියා සිදුකළ අමාත්‍යවරුන්ට එරෙහිව කිසිදු පියවර ගෙන නැති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නවතම වාර්තාවකින් හෙළි කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.

ඕනෑම අයෙකුට පාර අයිනේ බඩු විකුණන්න අවසර…

උත්සව සමය තුල ඕනෑම අයෙකුට මහා මාර්ග දෙපස භාණ්ඩ අලෙවි කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට පනත් පාර්ලිමේන්තුවට…

අධ්‍යාපන වෘත්තිය සමිති ක්‍රියා කරන ආකාරය අනුව අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය පනත් ගෙන ඒමට සිදු වී ඇති බව අධ්‍යාපන රාජ්‍ය ආමාත්‍ය අරවින්ද කුමාර් මහතා පැවසීය .

මෙතරම් බදු ගෙවන්න බෑ.. රටම අඩපන කරනවා.. වර්ජන අරඹනවා..- GMOA

එළැඹෙන සතියේදී ලක්ෂ ගණනක වෘතිකයන් සමඟ මහ පාරට පැමිණ විරෝධතා සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

විභාගයට ආ සිසුන්ගේ කොණ්ඩය කපා පාසලෙන් එලවලා.

ගම්පොළ ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක සිසුන් 17 දෙනකුගේ කොණ්ඩය කපා වාර විභාගයට පෙනී සිටීමට ඉඩ නොදී පාසලෙන් එළවා දැමීම සම්බන්ධයෙන් ළමා රක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර කොල්ලයට එරෙහිව මන්නාරමේ ධීවරයෝ දහස් ගණනින් වීදි බසිති…

ඉන්දීය ධීවරයින් යළිත් වරක් විශාල වශයෙන් උතුරු මුහුදට පැමිණීමට විරෝධය පල කරමින් මන්නාරමේ ධීවරයෝ දහස් ගණනක් මන්නාරම නගරයේ පෙළපාලි යමින් ඊයේ (23) විරෝධය දැක්වූහ.

දෑත් කපා දැමූ සැකකරු අධිකරණයට.

පසුගිය 21 වනදා රාත්‍රියේ මොරටුව , කොරළවැල්ල ප්‍රදේශයේ දී  40 හැවිරිදි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී දෑත් කපා දමා ,  රැගෙන පලා ගිය සැකකරු

රටේ ඉහළම තැන්වලට ගුප්ත බලයෙන් සාත්තු කළ ඥානා මෑණියන්ගේ දියණියගේ නිවසින් මිලියන 08ක රන් බඩු උස්සලා…

කලෙක මේ රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු සකලවිධ බලවතුන්ට දේව වරමින් ආරක්ෂාව සැපයූබව කියන ගුප්ත බලයෙන් අගතැන්පත් අනුරාධපුර ඥානා මෑණියන්ගේ දියණියගේ නිවසේ තිබූ රුපියල් අසූලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් ආභරණ

පකිස්තානයේ ප‍්‍රභල භූකම්පනයක්.. අසල රටවලටද දැනේ..

පාකිස්තාන හා ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ රික්ටර් පරිමාණ ඒකක 6.8 ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුවී තිබේ.

ටී. කටස් එකක් එක්ක 23ක කොල්ලෙක් දැලේ

හික්කඩුව, පබකොස්ස ප්‍රදේශයේ නිවසක ටී කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බූරු මූණාට රැකවරණය දුන් නිතීඥවරයෙකු ගැනත් තොරතුරු එලියට...

රවිඳු සංඛ හෙවත් බූරු මූණාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් නිතීඥයෙකු ඇතුළු පුද්ගලයින් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පොලිස්පතිට සේවා දිගුවක් දීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් විරෝධය

පොලිස්පති සී ඩී වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් විරෝධය පළ කර ඇතැයි වාර්තා වනවා.

මෝටර් රිය පෙරැළී ගුරුවරයා මරුට

පස්සර - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අද (20) මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැලී එහි ගමන් ගත් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

වැඩි පිරිසකට අරක්කු එපා වෙලා

මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරා බදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

යතුරු පැදියෙන් රේස් ගිය 11ක් පොලිස් කූඩුවේ

හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් රාත්‍රී කාලයේ තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු පැදිකරුවන් එකොළොස් දෙනකු සමග යතුරු පැදි එකොළහක් අද අලුයම අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි.

මාදිවෙල මන්ත්‍රි නිවාස කුලිය ඉහළට

මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයේ ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව ගෘහය කාරක සභාවට මෙම මාසයේ ඉදිරිපත් කෙරේ.

ගතවූ මාස දෙකට ත්‍රිවිධ හමුදාවේ 3500ක් ඉවත්වෙලා

මෙම වසරේ ගත වූ මුල් මාස දෙක තුළ පමණක් ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් විසිපස් දෙනකු ඇතුළුව තුන්දහස් පන්සියකට වඩා නීත්‍යනුකූල නොවන අයුරින් හමුදාවෙන් ඉවත්ව ඇතැයි අනාවරණය වී ඇත.

මසුන් ඇල්ලීමට ගිය බහුදින යාත්‍රාවක සිටි ධීවරයෙක් මරුට

දික්ඕවිට ධීවර වරායෙන් ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා ගොස් තිබූ බහුදින යාත්‍රාවක සේවය කළ පුද්ගලයෙකු මියගොස් තිබේ.

Next > > Current Page: 1 Total Pages:84
Next > > 1 Total Pages:26