News Article

රුවන්ගිගේ ආදරණීය පවුල , බලන්නකෝ, ම ඒ සතුටු මොහොතේ ලස්සන..

ජනප්‍රිය රංගන ශිල්පිනී රුවන්ගි රත්නායකගේ ආදරණීය පවුලේ ඡායාරූප කිහිපයක් මේ වනවිට කාගේත් අවධානය දිනාගෙන තිබෙනවා.

ඒ ඇයගේ ආදරණීය සැමියා සහ පුංචි දියණිය සමඟ පවුලට අලුතින් එකතු වූ පුංචි පුතාත් එක්ක ගත් සුන්දර ඡායාරූප එකතුවක්.

පවුලේ ආදරණීය බවත්, පුංචි දරුවන් දෙදෙනාගේ හුරතලයත් එකට එක්වුණු මේ ඡායාරූපවල විශේෂත්වය වන්නේ රුවන්ගිගේ පවුලේ සතුට පිරුණු මොහොතක් දැකගන්නට ලැබීමයි.

කලා කටයුතු අතරේ තම පවුලේ ආදරණීයයන් සමඟ ගත කරන මෙවැනි සුන්දර මොහොතවල් රසිකයන් සමඟ බෙදාගන්න රුවන්ගිත් අමතක කරලා නැහැ.

ඉතින් රුවන්ගිගේ මේ පුංචි කැදැල්ලේ ආදරණීය ඡායාරූප පෙළට රසිකයන්ගේ ආදරයත් නොඅඩුව හිමිවනු ඇති.

Leave a Comment