කලා නිර්මාණවලින් ඈත්ව සිටියත් රසික ආදරයේ අඩුවක් නැති එයා.. ප්‍රමුදිගේ අලුත්ම ඡායාරූප පෙළ..
ප්‍රමුදි ගැන දැනගන්න, ඇයගේ අලුත්ම තොරතුරු දැකගන්න කැමැත්තෙන් ඉන්න රසික රසිකාවියන් නම් බොහොමයක් සිටිනවා.
විශේෂයෙන්ම තරුණ රසිකයන් අතර ඇයට හිමිව තිබෙන ආදරයත් කැපී පෙනෙනවා. කාලයත් සමඟ ඇයගේ සුන්දරත්වයත් තව තවත් කැපී පෙනෙන අතර, ඇය සමාජ මාධ්‍යයට එක්කරන ඡායාරූපවලටත් නිතරම වගේ ඉහළ ප්‍රතිචාර හිමිවනවා.
ඒ අතරේ පසුගිය දිනක ප්‍රමුදි සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබූ අලුත්ම ඡායාරූප කිහිපයක්ද රසිකයන්ගේ විශේෂ අවධානයට ලක්ව තිබුණා.
ඇයගේ එම ඡායාරූපවලට ලැබුණු ප්‍රතිචාර දෙස බැලූ විට පෙනෙන්නේ කලා නිර්මාණවලින් නිතර දකින්න නොලැබුණත් ඇය වෙනුවෙන් තිබෙන රසික ආදරය තවමත් එලෙසම පවතින බවයි.

Leave a Comment