කහතුඩුව දියගම සමූපකාර මල් ශාලාවට කඩාවැදුණු පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් එහි සේවකයෙකුට තියුණු ආයුධයකින් පහරදී තිබේ. කහතුඩුව පොලීසිය සඳහන් කළේ ප්‍රහාරයෙන් පසු සැකකරුවන් පළාගොස් ඇති බවය. සිද්ධියෙන් තුවාල ලබා ඇති 24 හැවිරිදි සේවකයාව…
නීති විරෝධී ලෙස හක් බෙල්ලන් ඇල්ලූ පුද්ගලයින් 03 දෙනෙක් නාවික හමුදා භාරයට
කල්පිටිය ඉප්පන්තිව් මුහුදු ප්‍රදේශයේ ඊයේ (2024 ජනවාරි මස 25 ) සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් 1856ක පමණ තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් තිදෙනා…
තියුණු ආයුධවලින් පහරදී මහමඟදී මුදල් කොල්ලකයි
පමුණුගම දෑලතුර ඇලබැම්ම ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනකුට තියුණු ආයුධවලින් පහරදී ඔවුන්ගේ මුදල් හා දේපළ කොල්ලකා තිබේ. අන්තර්ජාලය ඔස්සේ පළ කර තිබු වෙළෙඳ දැන්වීමක් අනුව යතුරුපැදියක් මිලදී ගැනීම සඳහා ලොරි රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට…
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගයින් දෙදෙනා හෙරොයින් සමග ගාල්ල වංචාවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ…
රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ සනත් නිශාන්තට ඇත්තටම මොකද වුණේ. වැඩි විස්තර මෙතනින් දැනගන්න..(PHOTOS/VIDEO)
කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම 02.00ට පමණ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් ගත් ජීප් රථය එම දෙසටම ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අවාසනාවන්ත…
හදිසි අනතුරින් මියගිය සනත් නිශාන්තගේ හිස් වූ මන්ත්‍රීධූරයට එන නව මන්ත්‍රී මෙන්න..
අද (25) උදෑසන සිදුවූ හදිසි රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්, හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා පත් වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙමින් පවතිනවා….
අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු යළි රිමාන්ඩ්
අවලෝකිතේශ්වර නමින් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා පෙබරවාරි 07 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොටුවෙ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව සැකකරුට මෙම නියෝගය ලබා දී ඇත. මේ…
චීවරධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට
චීවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් කෘෘරත්වයට පත්කළ පුද්ගලයෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිවුරු පොරවාගත් පුද්ගලයෙකු, කාන්තාවක්, දරුවෙක් හා දැරියක් ගෙයින් ගෙට ගොස් සිඟමන් යදින බවට බම්බලපිටියේ ශාන්ති විහාරයේ වැඩවසන හිමිනමක්…
අත්හැර දැමූ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
කල්පිටිය – මාම්පූරි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී බීඩි කොළ කිලෝග්‍රෑම් 520කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. වයඹ නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රාවක් අදාළ මුහුදු ප්‍රදේශයේ සිදු කළ…
පංච පුද්ගල ඝාතනයට යොදාගත් ජීප් රථය හමුවෙයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ සභාපතිවරයා ඇතුළු 5 දෙනෙකු ඝාතනය සඳහා පැමිණි බවට සැකකරන පැජරෝ වර්ගයේ ජීප් රථය ගාල්ල ප්‍රදේශයේ පිරිවෙනක රථ ගාලක තිබී සොයා ගෙන තිබෙනවා. පොලිස්…