නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබේ. පැරෂුට් පෙරහුරුව අතරතුර ඉහළ අහසේදී පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති අතර…
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු ගිනි අවි රැගෙන ගිය දෙදෙනා මාට්ටු
බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරුව ඝාතනයට යොදාගත් ගිනි අවි දෙක ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හක්මන…
මත් කරල් සමඟ අයෙක් අල්ලයි
මන්නාරම සාවුත් භාර ප්‍රදේශයේදී මත්කරල් 31 390 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 32ක් වන එමිල් නගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරු කාලයක් තිස්සේ මත්කරල්…
මෙන්න බම්බලපිටියෙන් මතුවුණු අලුත්ම බෝධිසත්ව පවුල (VIDEO) සහිතයි
කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ මාතෘකා ඉස්මතු වෙනවා. මේ කියන්න යන්නෙත් එවැනිම කතාවක් ගැනයි. දැන් නැවත වතාවක් එවැනිම වූ භික්ෂුවක් ගැන තොරතුරු අනාවරණයක් සිදුවනවා. බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම චීවරධාරියා සිය පවුලේ පිරිස් සමඟ (බිරිඳ, දරුවෙක්…
විශ්ව බුද්ධ යළි රිමාන්ඩ්
“විශ්ව බුද්ධ” නමින් පෙනී සිටිමින් බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රොෂාන් රණසිංහ නැමැත්තා සම්බන්ධයෙන් වන නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (29)…
වල්ඌරාට තැබූ වෙඩිල්ල පියාට වදී
දැදිගම ජයලත් කන්ද ප්‍රදේශයේ වල්ඌරන් දඩයමේ ගිය පිය පුතු දෙපල අතරින් පියා වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, අත්වැරදීමකින් පුතා එල්ල කළ වෙඩි පහරින් පියා එලෙස මියගොස් ඇති බවය. අප වාර්තාකරු පැවසුවේ,…
තංගල්ල ධීවර වරාය අසල කාන්තා මළ සිරුරක්
තංගල්ල ධීවර වරාය අසල මුහුදේ පාවෙමින් තිබූ කාන්තාවකගේ මළසිරුරක් අද (28) පෙරවරුවේ හමුවූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . මියගිය කාන්තාව රන්න තලුන්න ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක් දරු මවක් බවට හදුනාගෙන…
උණ්ඩ 61ක් සමග අයෙක් මාට්ටු
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියකට භාවිතා කරනු ලබන පතුරම් 61 ක් බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි පුද්ගලයකු පිළියන්දල ගැඩබුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු…
කේරල ගංජා ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අත්අඩංගුවට
කිලිනොච්චිය මුරුකන්ඩි වසන්තනගර් ප්‍රදේශයේදී කේරල ගංජා ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙරෙල ගංජා ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඒ පිළිබඳව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය…
මන්නාරමේ දූපත් විදෙස් නියෝජිතයින්ට ලබා දීම නිසා විනාශ වන බව පවසමින් විරෝධතාවක්
මන්නාරම දූපත් වෙරල ප්‍රදේශයේ සුලං විදුලි බලාගාර ඇතුලු විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් විදෙස් නියෝජිතයින්ට ලබා දීම මගින් මන්නාරමේ සියලුම දූපත් විනාශ වීමේ දැඩි අවධානමක් පවතින බව පවසමින් ඊයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණා….