බෙලිඅත්ත ප්‍රදේශයේදී පුද්ගලයන් 5 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, සැකකරු සමන් කුමාර නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි. වෙඩි තැබීම සිදුවන…
ධීවරයින් 7 දෙනෙකුට මරණ දණ්ඩනය. – 10 වන විත්තිකාරිය නිදහස්.
ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (24) මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ, 2012.10.15 දින හෝ ඊට ආසන්න දිනයක දී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් ‘තේජාන්’…
සියලු විභගයන් ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..
2025 වර්ෂය වන විට විභාග නිසි පරිදි පැවැත්වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්. එමෙන්ම…
අද දිනයේ රන් මිලෙහි පහල යෑමක්. – නව මිල ගණන් මෙන්න.
ලංකාවේ රත්රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද(23) දිනයේ කැරට් 22 – Rs.168,050.00 වන අතර කැරට් 24 – Rs.183,300.00ක් ලෙසයි සටහන් වන්නේ. මෙරට සාමාන්‍ය වෙළඳපොල තුළ අද දිනයේ දැක්වෙන රන්…
රජයේ සේවකයින්ට TIN අංකයෙන් රතු එළියක්..
පුද්ගලයින්ගේ බදු ලියාපදිංචි අංක (TIN) ජනතාව පිළිබඳ දත්ත පවතින රාජ්‍ය ආයතන හරහා ලබා ගැනීමට රජයේ අවධානය යොමු වී තිබෙන බව වාර්තා වනවා. එම ආයතනවලින් මෙම තොරතුරු ලබාගෙන ඔවුන්ව ලියාපදිංචි කිරීමෙන් අනතුරුව අංකයක්…
A-9 මාර්ගයේ මාරක අනතුරක්. – 8 කට බරපතලයි.
අද(24) අලුයම කිලිනොච්චිය, අලිමංකඩ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යාපනය සිට මහනුවර බලා ධාවනය වු ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් හා කටුනායක ගුවන්තොටුපොළ වෙත…
Facebook – Youtube – Google ඇතුළු සමාගම් රැසක් රජයට අනතුරු අඟවයි.
Facebook, youtube, google ඇතුළු සමාගම් කිහිපයක් රජයට අනතුරු අඟවා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ පරිගණක ආයතනය සහ විදුලි සංදේශන නියාමන කොමිසම සමඟ Facebook, youtube, google ඇතුළු සමාගම් කිහිපයක් දැනට පවත්වාගෙන යන සම්බන්ධතා බිඳ…
ගැහැණු පොල් මලෙන් ලංකාව මුලු ලෝකයෙන්ම එකට එයි..සිදු වූ විශ්මිත දේ මෙන්න.
විද්‍යාත්මක පෙරළියක් ලෙස පොල් මලේ විවෘත නොකළ ගැහැනු මලෙහි පටක යොදා ගනිමින් පොල් පැළයක් සංවර්ධනය කිරීම පිළිබඳව ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය (CRI) විසින් සිදු කරන ලද පර්යේෂණය සාර්ථක වී තිබෙනවා. ලෝකයේ බොහෝ…
මේ මාසයේ සිට පිරිසකට විශේෂ මාසික දීමනාවක්..
රැක බලාගැනීමේ ආයතනවල සිටින ආබාධිත පුද්ගලයින් සඳහා ජනවාරි මස සිට රුපියල් 2000 ක මාසික දීමනාව ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. එම මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට තීරණය කර ඇති බවයි, මුදල් රාජ්‍ය…
හිමිනමක් වෙඩි තබා ඝාතනය කෙරේ..!
ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබේ. ටී 56 ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි, පොලීසිය පවසන්නේ. මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර…