උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් අඩු මුදලට බිත්තර ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පොලිස් සැරයන්වරයෙකු නාරාහෙන්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහජන සාමය කළමණාකරන කොට්ඨාසයට…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පිස්තෝලය සිවිල් ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කරයි
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල ට අයත් පිස්තෝල අවිය ක්‍රියාත්මක වීමෙන් පිටවූ උණ්ඩයෙන් තුවාල ලැබූ සිවිල් ආරක්ෂකනිලධාරියකු ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස්…
උපන්දින සාදය ගිනිතැබූ සැකකරුවන් රිමාන්ඩ්
උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට පසුගිය 24 වනදා අලුයම ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. වවුනියාව මහෙස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා එලෙස නියෝග කර ඇත….
කඩුවෙල ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට
කඩුවෙල පොලිස් වසමේ 08 කණුව ප්‍රදේශයේදී ඊයේ (02) හමුවූ නිරුවත් මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඝාතනයට ලක්වී ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකු බවත් ඔහු ගොතටුව…
වකුගඩු කැපූ දරුවාගේ වෛද්‍ය වාර්තා පරස්පරයි
රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමකින් පසු මියගිය දරුවාට ප්‍රතිකාර කළ වෛද්‍ය වාර්තාවලට අනුව ඔහුට වකුගඩු දෙකක් ඇති බවට සඳහන්ව තිබුණත් උපතේදීම තිබී ඇත්තේ එක් වකුගඩුවක් බවට අධිකරණ වාර්තාවේ සඳහන් වීම…
විදෙස් ජාතික කාන්තාවකගේ භාණ්ඩ කොල්ලකෑ කල්ලිය සොයා මෙහෙයුම්
නොච්චියාගම පහලමාරගහවැවෙහි සිරි නරඹමින් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් සහ භාණ්ඩ කොල්ලකෑ කණ්ඩායම සොයා නොච්චියාගම පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. තියුණු ආයුධ රැගෙන පැමිණ ඇති බව කියන මෙම කණ්ඩායම විදෙස් ජාතික කාන්තාව…
අද තවත් ලංගම බස් රථ අනතුරක්: කාන්තාවක් මරුට 10කට තුවාල
වරකාපොල – තුල්හිරිය ප්‍රදේශයේදී අද (02) ලංගම බස් රථයක් ලොරි රථයක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. එමෙන්ම, මෙම බස් රථ අනතුරින් 10 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් පොලිසිය පවසනවා.
රුපියල් ලක්ෂ 225ක කේරළ ගංජා සමඟ සැක 6ක් දැලේ: ඉන්දියානුවන් 4ක් ඒ අතර
මන්නාරමේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු විසින් ඉන්දියාවේ තමිල්නාඩු නාගපට්ටන ප්‍රදේශයේ සිට මන්නාරමට එවීමට සූදානම් කොට තිබූ රුපියල් ලක්ෂ දෙසිය විසිපහක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 300 ක් සමඟ සැකකරුවන් හය දෙනෙකු නාගපට්ටන පොලිසිය…
තැපැල් කාර්යාලය බිඳ මුදල් සොරාගත් කණ්ඩායම සොයා මෙහෙයුම්
නිට්ටඹුව තැපැල් කාර්යාලය බිඳ මුදල් සොරාගත් කණ්ඩායම සොයා නිට්ටඹුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. තැපැල් කාර්යාලයේ ඉදිරිපස දොර කඩා ඇතුළු වූ කණ්ඩායම මුදල් සේප්පුවෙහි තිබූ රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් රැගෙන ගොස්…
හොර ලේඛන සකසා රට පනින්න හැදු යුවළට වැඩ වරදී
කූඨ ලේඛණ භාවිතා කරමින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණ යුවළක් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ශ්‍රී ලංකා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන…