තලවකැලේ ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුඳුනේ තිබී ඊයේ (01) හමුවූ කාන්තා මළසිරුර සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව තලවකැලේ පොලිසිය අවධාරණය කරයි. ග්‍රේට් වෙස්ට(ර්)න් කඳු මුඳුනේ කඳවුරු බැඳීමට ගිය…
බිරිය අනියම් සැමියා සමග දුවද්දී සැමියා රෝද තුනට ගිනි තබයි
සිය බිරිඳ අනියම් සැමියා සමග ත්‍රිරෝද රථයක් සිටීනු දුටු බිරියගේ සැමියා අද උදෑසන ත්‍රීරෝද රථයට ගිනිතබා විනාශකර ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි . ත්‍රීරෝද රථය ගිනිතැබූ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට…
මුහුදු මහා විහාරයේ හිමිනමකට පහරදුන් සිද්ධියට 8 ක් අල්ලයි
පොතුවිල් ඇති මුණේ කැලෑබද ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා කරමින් සිටි පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමකට හ්බලකින් පහර දී රුපියල් 57,000 මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන පුද්ගලයින්…
හෙරොයින් හා අයිස් සමග සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට
හෙරොයින් හා අයිස් සමග සැකකරුවන් 04 දෙනෙකු ඊයේ (01) දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය හා ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ගල්කිස්ස දුම්රියපොල අසලදී හෙරොයින් ග්‍රෑම්…
තලවිල දේවස්ථානයේ සැකකටයුතු ලෙස සැරිසැරූ 5ක් අත්අඩංගුවට
තලවිල දේවස්ථාන භූම්යේ, සැකකටයුතු ලෙස සැරිසැරූ පුද්ගලයින් පස්දෙනෙක් කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සදහන් කළේ, අදාළ පුද්ගලයන්, දේවස්ථානයට අගෝස්තු මංගල්‍ය සදහා පැම්ණි බැතිමතුන් පිරිසක් අතර මෙසේ සැකකටයුතු ලෙස සැරිසරා ඇති…
පොලිස් රථවාහන නිලධාරීන්ට මරණ තර්ජන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
වැලිකඩ පොලීසියේ රථවාහන රාජකාරියේ නිරතව සිටි නිලධාරීන්ට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත බස්රථ හිමිකරුවෙක් බව පොලිසිය පවසයි. තමාගේ…
බීමතින් පිස්සු නැටූ කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට
බීමතින් පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසුරුණු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට…
නීති විරෝධි මත්පැන් සමග සැකකරුවන් 02 ක් අත්අඩංගුවට
ඊයේ දහවල් මොරටුව පොලිස් වසමේ මාදංගහවත්ත ප්‍රදේශයේදී මොරටුව පොලිස් ස්ථානයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී නීති විරෝධි මත්පැන් ලීටර් 90 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 41 ක්…
වව්නියාවේ ගිනි තැබීමේ සුලමුල හෙළි වෙයි
වව්නියාව ප්‍රදේශයේ උපන්දින සාදයක් පැවැත්වූ නිවසකට ගිනි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පස් දෙනෙකු වව්නියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් වයස අවුරුදු 20ත් 30ත් අතරේ පසුවන තරුණයින් බවයි පොලිසිය පැවසුවේ. සිද්ධියේ ප්‍රධාන සැකකරු…
දියණිය අපයෝජනයට ලක් කළ පියෙකු අත්අඩංගුවට
අවුරුදු 11 ක් වයසැති සිය දැරිය අපයෝජනය කළ පියෙකු අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසර තුනක පමණ කාලයක සිට මෙම පුද්ගලයා සිය දියණිය අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය පවසයි. මෙම දැරියගේ මව…