ඌරු මස් සැපයීමේ නිරත ධනවත් ව්‍යාපාරිකයකුගේ කඳාන ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසට අද 7.00ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි කඳාන පොලිසිය පවසයි. මෙම…
“තමුන්ට අද පවුලක් තියෙන්නේ මේ අම්මා නිසා….” මව ප්‍රතික්ෂේප කළ පුතුට පොලීසිය කියා දුන් පාඩම…
දසමසක් කුස දරාගෙන මවක් දරුවෙක් මේ ලෝකයට ගේන්නේ දහසක් දුක් වේදනා විඳගෙන දහසක් පැතුම් හිතේ පොදි බැඳගෙනයි.. අපේ වගේ සංස්කෘතිය අගයන රටක මේ වගේ කතා ඇහෙන්නේ කොහොමද කියන ප්රශ්නාවලියත් එක්කයි.. කොහොම වුණත්…
මොණාරගල වෛද්‍යවරයෙකු සියදිවි හානි කරගනී
මොණරාගල දිස්ත්‍රික් රෝහලේ සේවය කළ වෛද්‍යවරයෙකු ගෙළවැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ වැලියාය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේදී ඊයේ මෙම සියදිවි හානි කර ගැනීම සිදුකරගෙන ඇති බවයි. මියයෑමට පෙර, 42…
වවුනියාවේ ඝාතනයට යොදා ගත් තවත් අවි ආයුධ හමුවෙයි
වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසට ප්‍රහාරයක් එල්ල කොට පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමට යොදාගත් අවි ආයුධවලින් තවත් කොටසක් වවුනියාව පොලිසිය විසින් ඊයේ (03) සොයා ගෙන තිබෙනවා. සැකකරුවන් විසින් අපරාධය සිදු…
හිටපු පළාත් මන්ත්‍රී පා ගමනින් යද්දී වැටී මරුට
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඒ.ජේ.එම් ෆායිස් මහතා කොම්පඤ්ඤ වීදිය උද්‍යාන මාවතේ පා ගමනින්ගමන් කරමින් සිටි අතරවාරයේ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි…
පවුලක්ම එකතුවෙලා හමුදා සෙබළාට පහරදීලා
යුදහමුදා සෙබළකුට තියුණු ආයුදයකින් පහරදි තුවාල සිදු කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ බිරිඳ සහ පුතා අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. කැපුම් තුවාල ලැබූ කැකිරාව කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබලා…
පැහැර ගැනීමට තැත් කළ කල ගිනිඅවිය ක්‍රියාත්මක වී පුද්ගලයකු රෝහලට
නීති විරෝධී වැලි කැණීම් විමර්ශනය කිරීමට ගිය නාවික හමුදා නිලධාරීන්ගේ ගිනි අවියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු වෙඩි වැදී තුවාල ලබාප්රතිකාර සඳහා චාවකච්චේරි රෝහලට ඇතුළත් කර තිබෙනවා. නීති විරෝධී ලෙස වැලි වැලි…
මෝදර ප්‍රදේශයේ පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩාවක් වටලයි
මෝදර ප්‍රදේශයේ, මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය පරිභෝජනයට නුසුදුසු ආහාර තොග ගබඩාවක් පාරිභෝගික වැටලීම් හා විශේෂ විමර්ෂණ ඒකකය විසින් වටලා තිබෙනවා. එම ගබඩාවේ තිබී ප්‍රම්තියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35000 ක් ද, කල්…
වවුනියාවේ සියලු සිරකරුවන් එන්නත්කරණයට
වවුනියාව බන්ධනාගාරයේදී වසූරිය වැලඳුනු රෝගීන් හය දෙනෙකු හමුවීමත් සමඟම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බන්ධානාගාරයේ සිටින සිරකරුවන් හාරසීයකට ආසන්න පිරිසකට එන්නත් ලබා දීම ආරම්භ කර තිබෙනවා. මෙම රෝගීන් හය දෙනා වසූරිය වැනි බෝවන…
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි
රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එම ගණිකා නිවාසය කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකරුවකු සහ කළමනාකරණයට සහාය වීම සම්බන්ධයෙන් සැකකාරියන් තිදෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසියට භාර…