කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවකු හදිසියෙ රෝහල් ගත කර ඇති බව දන්වමින් දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලබාදී ශල්‍යකර්මයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකු ගත කරන ලෙසට සාපරාධී බිය ගැන්වීමක් සිදුකලැයි කුරුඳුවත්ත පොලිසිය…
තවත් සැකකටයුතු මරණයක්
පනාමුර පොලිස් වසමේ කෝන්කටුව, 02 කණුව ප්‍රදේශයේදී පිහිටි වෙළෙඳසැලක් අසල සිහිමද ගතියෙන් වැටී සිටි පුද්ගලයෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ඊයේ (12) උදෑසන කාලයේදී එම සිදුවීම වාර්තා වී ඇති බව…
තරුණයන්ගේ නිදි යහන වෙත ඇවිත් ඔවුන් රාගයෙන් කුල්මත් කරන මේ තරුණිය කවුද
විද්‍යාවේ සඳහන් පරිදි මෝහිණී භූත ආත්මා කාරක බියකරු රසකාමිනියක් මෙන්ම යක්ෂ ගණයට අයත් භූත අවතාරයකි. මෝහිණී යන වචනයේ අර්ථය මුළා කරන්නී යන්නයි. මේ යක්ෂනී මුළාකරන්නේ තරුණයන්ය. එසේ මුළා කරන්නේ මෝහිනී විවිධ අවතාරවලින්…
ඔයාගේ හොඳ හොඳ ෆොටෝ මා ගාව තියෙනවා ඇඳුම් බිස්නස් මුවාවෙන් වෙනම ගේමක් ගැසූ සිසුවා
ජංගම දුරකථනය මාර්ගයෙන් මිනිසුන් බිය වද්දා හෝ තර්ජනය කර මුදල් ගැරූ කතා අපි ඕනි තරම් අහලා තියෙනවා මේ කියන්න යන කතාවත් ඒ වගේ.හැබැයි මේ වැඩේ කරලා තියෙන්නේ පාසල් ශිෂ්‍යයෙක්. ඇය කොළඹට කිට්ටු…
සරාගී අමන්දා තමන්ට එන අයුතු යෝජනා ගැන ප්‍රසිද්ධියේම කියූ කතාව
අමන්දා සිල්වා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන නිරූපණ ශිල්පිනියක්. නිරූපණයෙන් සරාගී රූරටා මවන චරිතයක් තමයි අමන්දා කියන්නේ. අමන්දා පසුගිය දවසක විවාහ දිවියට එළඹුණේ ඇගේ ක්ෂේත්රයටම සම්බන්ධ කෙනෙක් එක්කනේ. ඉතින් අමන්දා…
ඔයා කැමැති නිළියක් ගන්න හැබැයි මට දරුවෙක් ඕන” – අනෝමා ජනාදරී
සිංහල ප්‍රේක්ෂකාගාරය උමතුවටත්, ඉමහත් පුදුමයටත් පත් කළ රංගනය ඉදිරිපත් කළේ අනෝමා ජනාදරී විසිනුයි. සිංහල සිනමාවේ ප්‍රථම වරට පූර්ණ නිරුවත ප්‍රේක්ෂකාගාරයට පෙන්වූ නිළිය ලෙසයි අනෝමා ජනාදරී ඉතිහාසයට එක්වන්නෙ. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද…
පෙම්වතියට 111 වතාවක් අමානුෂිකව පිහියෙන් ඇන පැය ගානක් දූෂණය කර ඝාතනය කළ පෙම්වතා
රුසියාවේ පෙම්වතෙක් විසින් තම පෙම්වතියට 111 වතාවක් පිහියෙන් ඇන ඇයව පැය තුන හමාරක් දූෂණය කර වධ දී ඇති පුවතක් වාර්තා වේ. ඒ ඔහුගෙන් ඇය වෙන්වීම හේතුවෙන් ය. මෙම අදාළ පුද්ගලයා විසින් සිය…
මාළු වලිය වෙඩි බිඳීමෙන් අවසන් වේ
මාරවිල උතුරු මූදුකටුව වෙරළ තීරයේදී මා දැලකින් මාළු මිලදී ගැනීමට යෑමේදී ඇති වූ ආරවුලක්දුරදිග ගොස් සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර එම පුද්ගලයාගේ මවද කැපුම් කෙටුම් තුවාල ලබා…
ගිනිඅවියක් සමඟ මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට
රිවෝල්වර් අවියකට සමාන ගිනිඅවියක් සමඟ මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඊයේ (11) රාත්‍රී කාලයේ මෙරටින් මාලදිවයින බලා පිටත් වීමට නියමිත ව තිබූ ගුවන් යානයෙන් පිටවීමට පැමිණ තිබිණි. එහි දී ඔහු ගේ…
තමන්ගේම දියණියටත් හදි කරන්න ගිය විකෘති සැමියෙක්ව අන්තිම නින්දට යැවූ මවකගේ පාපොච්ඡාරණය
මෙලෙස මියගොස් තිබුණේ රත්දොලූගම නිවාස සංකීර්ණයේ පදිංචි සංචාරක ව්‍යාපාරය ජීවනෝපාය කරගෙන සිටි එරංග නම් වූ තිස්අට හැවිරිදි එක්දරු පියෙක්’ ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බව තහවුරු වූ අතර සැක පිට බිරිය අත්අඩංගුවට…