කිරිබත්ගොඩ පොලීසියේ රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්‍රියාවක් සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කළ බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි. මෙම…
ප්‍රේමයට විරුද්ධ වුණ මාපියන්ට පාඩමක් උගන්වන්න ගිහින් ආදරයෙන් අතරමං වුණ ඇගේ කතාව මෙන්න
පාසල් යන වයසේ තරුණ දරුවෙක් කියන්නේ ඇත්තටම ජීවිතේ ගැන ලොකු වැටහීමක් නැති කෙනෙක් කියලා බොහෝ දෙනෙක් කියන්නට පුළුවන්. ඒත් තමන්ට ජීවිතේ තේරෙන තරමින් ආදරය ප්‍රේමය ඇතුලේ කෙනෙක් තනිවෙන්න ඕන සීමාවක් ඇතුවයි. මේ…
නැතිවුණ ආදරය වෙනුවෙන් ඔහු ජීවිතයෙන් පැරදෙන්න තීරණය කරලා
ආදරය කියන්නේ බොහෝ දෙනෙක් වෙහෙසට පත් වෙන කාරණාවක්. ඒත් එක්කම මේ කතාව කියන්න යන කෙනා තමන්ගේ ජීවිතයේ අවසන් නිමේශය ගෙවන්න ආදරයම හේතුවක් කරගෙන. මේ කියන්න යන්නේ පොලිස් නිලධාරියෙක් ආදරය නිසා තමගේම ජීවිතයට…
ඇඳුම් නැති වුණා කියලා කසුන්ට චෝදනා කරන්න බෑනේ අන්තිමේදී හොරා නම් අහුවුණා
ඇන්ටි ඇන්ටි… මේක මහ කරදරයක් ඇන්ටි..හැමදාම බලන් හිටියා තවත් නම් ඉවසන්න බැහැ. අදත් මගේ යට ඇඳුමක් නැහැ. ඊයේ අර අනිත් නංගිගේ…මම කිව්වනෙ ඇන්ටි අර එහා පැත්තේ කොල්ලා තමයි ,මේ හැමදේම කරන්නේ… හරි…
ශලනිගේ වීඩියෝවක් ලීක් වෙයි
වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය වැඩිම වාර ගණන් දිනා ගනිමින් ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි කරගත් දක්ෂ තාරකාවක් ලෙස ශලනි තාරකා හදුන්වන්න පුළුවන්. විටෙක අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. තවත් විටෙක නර්තනයට සහ නිවේදනයට උපන්…
බස් කොන්දොස්තරට කළුතරදී කඩු ප්‍රහාරයක්
දෙනෝ දාහක් දෙනා බලා සිටියදී කළුතර නගර මධ්‍යයේ පුද්ගලයකුට කඩුවකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකල පුද්ගලයකු සොයා පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලිසිය පවසයි . පහරකෑ පුද්ගලයා නගර මධ්‍යයේ ලේ විලක්…
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ප්‍රහාරයක්
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට තවත් ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් එක් තරුණයෙක් මියගොස් තිබේ. තලවකැලේ හෙලිරුඩ් තේ කම්හල ආසන්නයේ දී ඊයේ (13) පස්වරුවේ එම පහරදීමෙන්…
මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට
පන්නල පොලිස් වසමේ අක්කර 04යි පර්චස් 23ක ඉඩමක් සඳහා ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර එම දේපොළ පවරා ගෙන රුපියල් ලක්ෂ 160කට අලෙවි කර මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම…
අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක් තුළ මළ සිරුරක්
ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ වැසිකිළියක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගෙන තිබේ. එසේ මියගොස් සිටියදී සොයාගෙන ඇත්තේ, ගම්පොළ අධ්‍යාපන කාර්යාලයේ බහුකාර්ය සහායකයෙකු ලෙස සේවය කළ රත්මල්කඩුව, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. ඊයේ…
සැමියා, බිරිඳ සහ අනියම් පෙම්වතිය එක යහනක හිතන්නවත් පුළුවන්ද එහෙම දෙයක්
කෙනෙක්ගෙ ලිංගික ජීවිතය ගැන ප්‍රශ්න කරන්න ඇත්තටම අපිට සදාචාරාත්මකව අයිතියක් නෑ. නමුත් එකී ලිංගික ජීවිතය නිසා කෙනෙක් අසීමිතව පීඩාවට පත්වෙනව නම් ඒක අපි කතා කළ යුතුම ප්‍රශ්නයක්. මොකද විඳින්න තියෙන ලිංගික ජීවිතය…