එක්තරා දිනයක ටයිල් වැඩ කිරීම තම රැකියාව කරගත් කමල්ට පිළිමතලාව පුුුදේශයේ පන්සලක ධර්ම ශාලාවේ ටයිල් ඇල්ලීමට එම පන්සලේ වැඩ සිටි ලොකු හාමුදුරැවන්ගෙන් ඇරයුමක් ලැබිණි. හාමුදුරැවන්ගේ ඇරයුම අහක දැමීමට නොහැකි වූයෙන් ඔහු තම…
පෙම්වතිය වගේම ඇගේ මවටත් කරන්නට ගිය දුවගේ ළාබාල පෙම්වතාට වැඩ වරදී
අක්කා නගෝ වගේ ඉන්න අම්මලා දුවලා ගැන ඕන තරම් කතා අහන්න තියනවා නේ… මේ කියන්න යන්නෙත් එහෙම දෙනෙක් ගැන කතාවක්. මේ පුවත වාර්තා වෙන්නේ ගාල්ල ප්‍රදේශයෙන්… මේ කතාවේ තරුණ වයසට ආව දුව…
අවුරුදු 13ක දැරියකට ගබ්සාවක් සිදු කිරීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට
වයස අවුරුදු 13ක දැරියකට නීති විරෝධී ලෙස ගබ්සාවක් සිදු කිරීමේ චෝදනාව මත මුලතිව් කුමුලමුනෙයි ප්‍රදේශයේ තිදෙනෙකු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය ගැබ් ගෙන ඇත්තේ එම දැරියගේ මවගේ අනියම් සමියා…
අත් පා නොමැති කාන්තා මළ සිරුරක්
වව්නියාව, තරණිකුලම ගම්මානය ආසන්නයේ පවතින කුරිසුට්ටකුලම වැවේ තිබි කාන්තා මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි. මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, දේහය අවුරුදු 20 – 25ත් අතර බවට පොලීසිය සැක…
ජීප් රිය කොල්ල කන්න හැදූ එස්.ටි.එෆ් ලොක්කෙක් ඇතුළු හතක් මාට්ටු
නිට්ටඹුව ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි කිරීමේ ස්ථානයකින් ජීප් රථයක් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ එය පරීක්ෂාකර බැලීමට යැයි කියා එම ව්‍යාපාරිකයා ද සමඟ රැගෙන ගොස් එය පැහැර ගැනීමට තැත් කළේ යැයි කියන පොලිස්…
හරක් හොරකමේ ගිය නාවික සෙබළා මාට්ටු
නිවෙස්වල බැඳ දමා සිටින ගවයින් හොරා ගෙන ගිබ බව කියන නාවික හමුදා බලනැවි සෙබළකු ඇතුළු පුද්ගලයෝ තිදෙනෙක් මුන්දලම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. හොරාගෙන යන ලදැයි කියන ගවයන් දෙදෙනකු…
වැට පැන්න කොස්තාපල්වරිය ගෙදර
කිරිබත්ගොඩ පොලීසියේ රාජකාරි කරමින් සිටියදී තනිකඩ භට නිවාසයේ නාන කාමරයක් වෙත ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගෙන්වාගෙන විනය විරෝධී ක්‍රියාවක් සිදු සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කළ බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි. මෙම…
ප්‍රේමයට විරුද්ධ වුණ මාපියන්ට පාඩමක් උගන්වන්න ගිහින් ආදරයෙන් අතරමං වුණ ඇගේ කතාව මෙන්න
පාසල් යන වයසේ තරුණ දරුවෙක් කියන්නේ ඇත්තටම ජීවිතේ ගැන ලොකු වැටහීමක් නැති කෙනෙක් කියලා බොහෝ දෙනෙක් කියන්නට පුළුවන්. ඒත් තමන්ට ජීවිතේ තේරෙන තරමින් ආදරය ප්‍රේමය ඇතුලේ කෙනෙක් තනිවෙන්න ඕන සීමාවක් ඇතුවයි. මේ…
නැතිවුණ ආදරය වෙනුවෙන් ඔහු ජීවිතයෙන් පැරදෙන්න තීරණය කරලා
ආදරය කියන්නේ බොහෝ දෙනෙක් වෙහෙසට පත් වෙන කාරණාවක්. ඒත් එක්කම මේ කතාව කියන්න යන කෙනා තමන්ගේ ජීවිතයේ අවසන් නිමේශය ගෙවන්න ආදරයම හේතුවක් කරගෙන. මේ කියන්න යන්නේ පොලිස් නිලධාරියෙක් ආදරය නිසා තමගේම ජීවිතයට…
ඇඳුම් නැති වුණා කියලා කසුන්ට චෝදනා කරන්න බෑනේ අන්තිමේදී හොරා නම් අහුවුණා
ඇන්ටි ඇන්ටි… මේක මහ කරදරයක් ඇන්ටි..හැමදාම බලන් හිටියා තවත් නම් ඉවසන්න බැහැ. අදත් මගේ යට ඇඳුමක් නැහැ. ඊයේ අර අනිත් නංගිගේ…මම කිව්වනෙ ඇන්ටි අර එහා පැත්තේ කොල්ලා තමයි ,මේ හැමදේම කරන්නේ… හරි…