රුසියාවේ පෙම්වතෙක් විසින් තම පෙම්වතියට 111 වතාවක් පිහියෙන් ඇන ඇයව පැය තුන හමාරක් දූෂණය කර වධ දී ඇති පුවතක් වාර්තා වේ. ඒ ඔහුගෙන් ඇය වෙන්වීම හේතුවෙන් ය. මෙම අදාළ පුද්ගලයා විසින් සිය…
මාළු වලිය වෙඩි බිඳීමෙන් අවසන් වේ
මාරවිල උතුරු මූදුකටුව වෙරළ තීරයේදී මා දැලකින් මාළු මිලදී ගැනීමට යෑමේදී ඇති වූ ආරවුලක්දුරදිග ගොස් සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර එම පුද්ගලයාගේ මවද කැපුම් කෙටුම් තුවාල ලබා…
ගිනිඅවියක් සමඟ මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට
රිවෝල්වර් අවියකට සමාන ගිනිඅවියක් සමඟ මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඊයේ (11) රාත්‍රී කාලයේ මෙරටින් මාලදිවයින බලා පිටත් වීමට නියමිත ව තිබූ ගුවන් යානයෙන් පිටවීමට පැමිණ තිබිණි. එහි දී ඔහු ගේ…
තමන්ගේම දියණියටත් හදි කරන්න ගිය විකෘති සැමියෙක්ව අන්තිම නින්දට යැවූ මවකගේ පාපොච්ඡාරණය
මෙලෙස මියගොස් තිබුණේ රත්දොලූගම නිවාස සංකීර්ණයේ පදිංචි සංචාරක ව්‍යාපාරය ජීවනෝපාය කරගෙන සිටි එරංග නම් වූ තිස්අට හැවිරිදි එක්දරු පියෙක්’ ඒ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බව තහවුරු වූ අතර සැක පිට බිරිය අත්අඩංගුවට…
පාසල් දැරියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ගණිකා වෘත්තියේ යෙදවීමේ ජාවාරමක්
පාසල් දැරියන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිකර ඔවුන්ව ගණිකා වෘත්තියේ යෙදවීමේ මහා පරිමාන ජාවාරමක් වැටලීමට මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ නිලධාරීන් සමත් වුණා. වයස අවුරුදු 14 ක දැරියක් මත්ද්‍රව්‍ය භාවිතා කරන මෙම…
මධුමාධවගේ පැරණි බිරිඳට වත්මන් බිරිඳගෙන් ලිපියක්
ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. ලඹ සවන් රන් පටින් කියන හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ…
අප්පච්චි වෙනුවෙන් ලොකු ලේලිය එමී කරපු දේ දිහා ආඩම්බරයෙන් බලන් ඉඳපු අකිල කියපු කතාව
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ….
කටුනායක ගුවන් යානයක බෝම්බ බියක්
ඊයේ (10) කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වූ ගුවන් යානයක වැසිකිළියක් තුළ කළු පැහැති පාර්සලයක් හමු වී තිබෙනවා. එය ඊයේ පරීක්ෂා කර බෝම්බයක් යැයි සිතා ගුවන් ගමන අත්හිටුවා ඇත. බෝම්බ…
වෙඩි තබා කප්පම් ඉල්ලු දෙදෙනෙක් අත්අඩංගුවට
වලස්මුල්ල ප්‍රදේශයේදී ලොරි රථයකට වෙඩි තැබූ සහ කප්පම් මුදල් ඉල්ලා දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 4 වනදා සැකකරුවන් ලොරි රථයකට වෙඩි තබා මෙම කප්පම්…
තලංගම ගින්නක් විදේශිකයෙක් මරුට
තලංගම වටරවුම් පාරේ ජයන්ති පුර දෙමහල් ගොඩනැගිල්ලක නාන කාමරය තුළ ඇතිවූ ගින්නකින් විදේශීය ජාතිකයෙකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි. වායු සමීකරන විදේශීය රටකින් ගෙන්වන ආයතනයක මෙම ගින්න හටගෙන ඇත. ගින්න නිවීම සඳහා…