උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත විය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද පූනරින් නගර සංවර්ධන සැලැස්ම සමාලෝචනය කිරීමට පූනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ…
පොලිස් යතුරු පැදියක් සාමාන්‍ය පුද්ගලයෙකුට දුන් එස් අයි අත්අඩංගුවට
එරාවුල් පොලිස් ස්ථානයට අයත් පොලිසි යතුරු පැදියක් පිටස්තර පුද්ගලයකුට ධාවනය කිරීමට අවස්ථාව ලබා දුන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව එරවුල් පොලිසිය පවසයි. මෙම උප පොලිස් පරීක්ෂකවරයා මෙම යතුරු පැදිය පැදවීමට වෙනත්…
රාජ්‍ය සේවකයන්ට වැඩි කළ 10000න් 5000ක් මෙි මාසයේ සිට
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැඩිකළ රුපියල් 10000 ක දීමනාවෙන් රුපියල් 5000 ක මුදලක් ජනවාරි මාසයේ සිටම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම…
මුහුදේදී ක්ලාන්ත වු ධීවරයා මරුට
යාපනය ප්‍රදේශයේ මසුන් ඇල්ලිම සදහා මුහුදු ගිය පුද්ගලයෙකු මහුදේදී ක්ලාන්තවි මරණයට පත්ව ඇත් බව යාපනය රෝහල් පොලීසිය සදහන් කරයි . ඔහු ඊයේ ( 04) මෙසේ මුහුදේදී ක්ලාන්තවි හේතුවෙන් මරණයට පත්ව තිබේ. යාපනය…
මුහුදු කූඩැල්ලන් සමඟ අයෙක් මාට්ටු
බලපත්‍ර නොමැතිව කැබි රථයකින් මුහුදු කූඩැල්ලන් 4500ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු මන්නාරම දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම…
හොරෙන් ගෙනආ ජංගම දුරකථන රැසක් පොලිස් භාරයට
ක්ෂණික මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ජංගම දුරකථන ජාවාරමක් පිළිඳබ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවී තිබේ. ඊයේ (03) උදෑසන පෑලියගොඩ පොලිස් වසමේ මීගමුව කොළඹ මාර්ගයේදී මෙම…
ගිනි අවිය සුද්ද කරන්න ගිහින් වෙඩි වැදිලා
වැලිසර නාවික හමුදා කඳවුරේ අවිභාවිතය හා වෙඩි තැබීමේ පුහුණුවකට සහභාගීවීමට සිටි කෝටිපති ව්‍යාපාරිකයකු කොළඹ 7 කින්සිපාර නිවස තුළදී වෙඩි වැදී තුවාල ලබා ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි. තුවාල ලද 39 හැවිරිදි ව්‍යාපාරිකයා ප්‍රතිකාර…
පුරාවස්තු සොයා කැනීම් කළ හත් දෙනෙක් දැලේ
හල්තොට ලෙනවර උයන පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි. සැකකරුවන් සමග කැණීම් උපකරණද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්…
කුඩ්ඩන්ගෙන් ලද තොරතුකින් උණ්ඩ හමුවේ
යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ටී 56 උන්ඩ අටක් සහ ලේසර් පතුරම් 2 ක් සමග තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය…
කොස්ගම විහාරස්ථානයක හිමි නමක් පැහැරගෙන
කොස්ගම හිගුරල දෙහිගහලන්ද බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පැහැර ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොස්ගම පොලිසිය පවසයි මෝටර් රථයකින් ඊයේ (03) රාත්‍රි 11.30 ට පමණ විහාරස්ථානය වෙත පැමිණි පිරිසක් විසින්…