උණ රෝගය වැළඳුණු ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව, මේ වනවිට උණ රෝගය වැළඳුනු ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සංඛ්‍යාව 07 දෙනෙක්. මීට පෙර රැඳවියන් පස්දෙනෙකු රෝහල්ගත…
බොරතෙල් මිල ඉහළට
නව වසරේ පළමු සතිය තුළ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සුලු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78ක මට්ටමේ පැවතුණු අතර ඩබ්ලිව් ටී අයි තෙල් මිල ඩොලර්…
වසරේ පළමු සතියේ රුපියල අතිප්‍රමාණ වෙයි
මෙම වසරේ පළමු සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට බින්දුවයි දශම පහකින් අතිප්‍රමාණ වී තිබෙනවා. එමෙන්ම මෙම කාලපරිච්ඡේදය තුළ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට බින්දුවයි දශම හයකින් අතිප්‍රමාණ වී තිබෙන බවයි වාර්තා…
ප්‍රධාන මාර්ගයක් තාවකාලිකව වැසෙයි
වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා මාර්ග කොටස තාවකාලිකව වසා දැමෙන බවට තොරතුරු වාර්තා වෙනවා. කොළඹ – අවිස්සාවේල්ල නව ජල නල එලීමට අදාලව යකඩ පාලමක් ස්තාපිත කිරීම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දැමෙන…
යුක්තිය මෙහෙයුම යටතේ 1135දෙනෙකු අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම යටතේ ගෙවුණු පැය 30 පුරාවට වැටලීම් රාශියක් සිදුකරනු ලැබුවා. මෙහෙයුමේදී මුලු සැකකරුවන් 1135දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 46ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. එසේම, මත්ද්‍රව්‍ය…
උසාවි දාන්න තිබුණු වල්ඌරු මස් කිලෝ 50න් 45ක් oic බයිට් එකට අරන්
වැටළීමකදී අත්අඩංගුවට ගත් වල්ඌරු මස් කිලෝ 50ක් වෙනුවට නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට වල්ඌරු මස් කිලෝ 05ක් පමණක් ඉදිරිපත් කර, ඉතිරි කිලෝ 45 පොලිසියේ සාදයකට ගැනීමක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසියේ දූෂණ මර්දන අංශයේ හිටපු…
මහව -අ’පුර දුම්රිය මඟ මාස 6කට වහයි
(මහින්ද නිශ්ශංක) උතුරු දුම්රිය මාර්ගයේ මහව හා අනුරාධපුර අතර මාර්ගය හෙට (7) සිට වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. ඉන්දියානු ණය ආධාර යටතේ මහව හා අනුරාධපුර අතර මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මාස…
ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක්
බණ්ඩාරනායක ගුවන් තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබේ. අපරාධ, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිට ව යන අවස්ථාවල දී හඳුනාගැනීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති බව…
ඉකුත් 24 පැයට 1133 මාට්ටු
ගත වූ පැය 24 තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබී මත්පෙති 1946, හෙරොයින් ග්‍රෑම් 405ක්, අයිස් කිලෝ එකයි ග්‍රෑම්…
ඩෙංගු ගැන කියන්න ක්ෂණික දුරකථන අංකයක්
ඩෙංගු රෝග වැලැක්වීම සහ පාලනය කිරීමට අදාල මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර…