වැලිසර නාවික හමුදා කඳවුරේ අවිභාවිතය හා වෙඩි තැබීමේ පුහුණුවකට සහභාගීවීමට සිටි කෝටිපති ව්‍යාපාරිකයකු කොළඹ 7 කින්සිපාර නිවස තුළදී වෙඩි වැදී තුවාල ලබා ඇතැයි කුරුඳුවත්ත පොලිසිය කියයි. තුවාල ලද 39 හැවිරිදි ව්‍යාපාරිකයා ප්‍රතිකාර…
පුරාවස්තු සොයා කැනීම් කළ හත් දෙනෙක් දැලේ
හල්තොට ලෙනවර උයන පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි. සැකකරුවන් සමග කැණීම් උපකරණද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන්…
කුඩ්ඩන්ගෙන් ලද තොරතුකින් උණ්ඩ හමුවේ
යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ටී 56 උන්ඩ අටක් සහ ලේසර් පතුරම් 2 ක් සමග තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය…
කොස්ගම විහාරස්ථානයක හිමි නමක් පැහැරගෙන
කොස්ගම හිගුරල දෙහිගහලන්ද බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පැහැර ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොස්ගම පොලිසිය පවසයි මෝටර් රථයකින් ඊයේ (03) රාත්‍රි 11.30 ට පමණ විහාරස්ථානය වෙත පැමිණි පිරිසක් විසින්…
පොලිස් වෙසින් සොරකමේ ගිය නාවික භටයින් 4ක් මාට්ටු
පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් වැල්ලවත්ත ප්‍රදේශයේ දුරකථන මාධ්‍යයස්ථානයකින් මුදල් හා වටිනා ජංගම දුරකථනයක් සොරා ගන්නාලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු නිලධාරීන් හතර දෙනෙකු අද (04) වන දින අලුයම වැල්ලවත්ත පොලීසිය මගින්…
වෙඩි වැදී මිය ගිය සැරයන්ට උසස්වීමක්
වැලිගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුර වෙඩි වැදී මිය ගිය පොලිස් පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂකවරයා වශයෙන් උසස් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. මෙලෙස උසස් කර ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි…
නුවර විශ්‍රාමික රජයේ සේවකයන් වැඩියෙන් සැප ගන්න ස්ථානය වටලයි
මහනුවර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අනවසර සම්බාහන ස්ථාන (ස්පා) වැටලීම් මහනුවර පොලිසිය මගින් වේගවත් කර තිබෙනවා. මහනුවර තන්නේකුඹුර පාරේ දිනකට රුපියල් එක්ලක්ෂ 20,000 පමණ ආදායමක් ලබන අනවසර සම්බාහන මධ්‍යස්ථානයක් මහනුවර පොල්සිය විසින්…
මට වුණු දේවල් මේ ලියුමේ ලියන්න බෑ ඒ තරම් හිරිකිතයි ඒත් මේ දේ කරපු උන්ව අතඅරින්න එපා
අටළුගම ඇහුවද ? දැක්කද? අමානුෂික හැඟීමක් දැණුනද? එක්කෝ….. පිළිකුල් සහගත සිතුවිල්ලක් දැණුන ද? මේ තමයි අපේ ලංකාව.. අපි ලෝකෙන් උතුම් කියන ලංකාව ඇතුළේ අපිවත් නොදැන සිද්ධ වෙන පිළිකුල දනවන දේවල්…. ඒකට හේතුව…
උපකාරක පන්ති ගුරුවරයා සිසුවාගේ මවගේ ඇඳේ නිදාගෙන වෙච්ච දේ
හදිසියේ ක්ලාන්තයක් සෑදුණු උපකාරක පන්ති ගුරුවරයෙකු දන්නා හඳුනන සිසුවෙකුගේ නිවසට නොදන්වා ඇතුළු වී නිදාගෙන සිටීමෙන් සිදුවන්නට ගිය අලකලංචියක් අනූ නවයෙන් බේරුණු පුවතක් පොළොන්නරුවෙන් වාර්තා වෙනවා. කාගේත් සිත්ගත් උපකාරක පන්ති ගුරුවරයෙක් වූ ඔහු…
යුක්තියෙන් තවත් පිරිසක් අත්අඩංගුවට
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සැකකරුවන් 60 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර…