රාජකාරි කටයුතු සදහා නිකුත් කරන ලද ටී 56 ගිනි අවියද රැගෙන දඩයමේ ගිය පොලිස් සැරයන්වරයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ඉස්සන්නෑව රජයේ රක්ෂිතයේදි අත්අඩංගුවට ගත්බව වාහල්කඩ පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරැවැව පොලිසියට…
රසික ආදරය උපරිමයෙන් ලැබෙන නිසා පෙම්වතෙකුගේ අවශ්‍යතාව තාමත් දැනිලා නෑ…
කාංචනා අනුරාධි කියන්නේ වර්තාමාන තරුන ගායන ශිල්පිනියන් අතර ජනප්‍රිය හැමෝම ආදරේ කරන ගායන ශිල්පිනියක්. මේ දිනවල ඇය විශේෂයෙන් ප්‍රසංග වේදිකාවේ නම් අනිවාර්යයෙන්ම දකින්න ලැබෙනවා. කාංචනා මේ දවස්වල ජනප්‍රිය ඉතිහාසගත ආදර කතාවකට පණ…
ගුවනින් ආ කුෂ් මත්ද්‍රව්‍ය අල්ලයි
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ සැකසහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයාගෙන තිබේ. රේගු නිලධාරීන් විසින් අදාළ පරීක්ෂා කිරීම සිදුකර තිබූ අතර එහිදී අදාළ පාර්සලය රැගෙන යෑමට පැමිණි…
අතවර සිද්ධියකට ඉතාලියේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට
ඉතාලි ජාතික කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කිරීමේ චෝදනාවකට ශ්‍රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවූ ශ්‍රී ලාංකිකයෙකි. සැකකරු පසුගිය දිනක උදෑසන රාජකාරී ස්ථානය…
තවත් සැකකටයුතු මරණයක්
මහියංගනය, 18 කොලනිය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් තිබේ. ඊයේ (14) සවස් කලයේදී එම සිදුවීම වාර්තා වූ බව මහියංගනය පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 48ක් වන 18 කොලනිය,…
බන්ධනාගාර නිලධාරියාට පහරදුන් තුනක් මාට්ටු
වැලිගම බස් නැවතුම්පොළේ දී ගාල්ල බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන බන්ධනාගාර නිලධාරීයෙකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගිනිඅවි සමඟ මුහුණු ආවරණය කරගත් 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පසුගිය…
පළමු … අත්දැකීමක් වෙනුවෙන් සිහින මවන තරුණියන් වෙනුවෙන් විශේෂයි… ඊට පෙර ඔබ මේ කරුණු සම්පූර්ණ කලාද බලන්න.
වැදගත් වෙන්නේ තවම ලිංගිකව එක් වෙලා නැති එහෙමත් නැත්නම් සෙක්ස් කරන්න බලාගෙන ඉන්න අපේ කෙල්ලන්ට. මොකද අපි මේ කතාබහ වැඩිපුරම විශේෂයෙන් කරන්නේ කාන්තාවන්ට සහ තරුණියන් වෙනුවෙන්. හරි කතාවට යමුකො..සාමාන්‍යයෙන් පලවෙනි ලිංගික එක්වීම…
කවුරුත් තමන්ට ගැන හොයලා බලකනකම් අපි අපි ගැන හිතන්නේ නැද්ද…? අපේ සතුට නිර්මාණය කරගන්න ඕන අපිම නේ…. තමගේම ජීවිතයට ආදරය කරන්න පුරුදු කරන දිනක්ෂි..
කාන්තාවක් කියන්නේ නිරායාසයෙන්ම වගකීම් බහුල තැනැත්තියක්… ඒත් එක්කම ඇයට මේ නිසා ඇගේ ජීවිතයේ ඇයට මඟ හැරෙන්නට පුලුවන් අවස්තා වැඩී.. කොහොම වුණත් එහෙම අවස්තා අවම කරගෙන කාන්තාවක් තමන්ගැන හිතන එක වැදගත් වෙනවා….. මේ…
බැරක්කයෙ නිදා සිටි සෙබළාගේ රන් මාලයට විදලා
කටුනායක ගුවන් තොටුපොළ ගුවන් හමුදා කඳවුරේ බැරැක්කය තුළ නිදා සිටි ගුවන් හමුදා භටයකුගේ රන් මාලයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.සොරාගත් රන් මාලයේ වටිනාකම රුපියල් ලක්ෂ…
රෝද තුනේ තරගය විඩියෝ කළ තරුණයා විදුලි කණුවක ගැටී මරුට
මුදල් ඔට්ටුවට පැවැත්වූ ත්‍රිරෝද රථ රේස් තරගයක් යතුරුපැදියකින් යමින් වීඩියෝ ගත කරමින් සිටී තරුණයන් දෙදෙනෙකු ආලෝක විදුලි කනුවක ගැටීමෙන් එක් තරුණයකු මියගොස් ඇති බවත් තවත් තරුණයකු බරපතළ තුවාල ලබා ඇති බවත් පානදුර…