මේ දිනවල සිරස නාළිකාවේ විකාශය වන රොකී ටෙලි නිර්මාණය සමීර පියරත්නගේ අධ්‍යක්ෂණයකි. එහි දඟකාර කෙළිලොල් තරුණියක වන නේහාට ජීවය දෙන්නේ ඩිලූෂි හංසිකාය. දෙරණ නාළිකාවේ විකාශය වන සැලෙනා නුවන් ටෙලි නිර්මාණයේ වර්ෂා ටීචර්…
Author: arrowgun
දැනෙන ආදරයක් ලැබුණොත් හිත එතැන නතර වේවි – පියුමි බොතේජු
පියුමි බොතේජු කියන්නෙ පුංචි තිරයෙන් නිතර අපි හමුවට එන ආදරණීය චරිතයක්. ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්නට හැකි කොමඩි වගේම සීරියස් චරිතත් මැනවින් රඟපාන්නට හැකි දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ එක්කම පියුමි කාටත් සමීප…
අවුරුදු 50දී හරි නිවැරදි කෙනා හමුවුණොත් බඳියි ඉතින් – යුරේනි
යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. මේ දිනවල නම් යුරේනි කතා බහට ලක් වෙන්නේ ‘රීකන්ඩිෂන් කෙල්ල‘ නිසා. යුරේනි ‘දිනූ‘ ලෙසින් රීකන්ඩිෂන් කෙල්ල තුළින් සති අන්තයේදී ස්වර්ණවාහිනියෙන් ප්‍රේක්ෂකයින් අතරට එනවා. අවුරුදු…
එදා තව පොඩ්ඩෙන් මම වෙඩි කනවා – චතුරංග කොඩිතුවක්කු
සෙලාන් බැංකු වෙළෙඳ දැන්වීමක් ඔස්සේ හා හා පුරා කියා කලා ක්ෂේත්රයට පා තැබූ ඔහු ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකගේ ‘හදවතේ කතාව‘ ටෙලි නිර්මාණයේ ප්‍රධාන භූමිකාවට පණ පොවමින් පුංචි තිරයට ද පිවිසියේය. ෂැඩෝ, ළංවී, උන්මාදිනී,…
දෙව්නක පෝරගේ, හෂිනි වෑදණ්ඩ සමඟ යුගදිවි ගමන් අරඹයි (PHOTOS)
දෙව්නක පෝරගේ සහ හෂිනි වෑදණ්ඩ කියන්නේ මේ වෙනකොට හැමෝම ආදරය කරන යුවළක්. ඔවුන් දෙදෙනා පසුගියදා විවාහ දිවියට එළඹුණා කියලා අපිට දැන ගන්නට ලැබුණා. ඔවුන් ඒ වෙනුවෙන් හරි ලස්සන ෆොටෝ ශුට් එකක් කරලා…
හනිමූන් දවසෙම පෙම්වතිය එපා වුණු පෙම්වතා මාස 08කට පසු මධුසමයට ගිය හේතුව
දෙදෙනෙකු අතර ඇරඹෙන ලිංගික ජීවිතය මුල්ම මොහොතේදි ගැටළුකාරී තත්ත්වයකට ආවොත් එය බොහෝ කාලයක් බලපාන්න පුලුවන් කියලා ඔබ දැනගෙන හිටියද? පළමු අත්දැකීම රසබර ආදරණීය එකක් නොවීම අනෙකාට ඔබ අප්‍රිය වන්නට හැකියාව පවතින්නක්. මේ…
ප්‍රසිද්ධ කෙනෙක් වෙනවට වඩා දක්ෂ කෙනෙක් වෙන්නයි ඕන – යොහානි
ඇය යොවුන් වියේ පසුවන සුරූපී රංගන ශිල්පිනියකි. බාල වියේ සිටම නිවේදිකාවක, වෙෙළඳ දැන්වීම් රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්රයට පිවිසි ඇය රූපවාහිනියට මෙන්ම සිනමාවට ද පිවිසියාය. ළමා රංගන ශිල්පිනියක් ලෙස රංගන ක්ෂේත්රයට පිවිසුණු යොහානි…
අමෙරිකා ගිය තරුෂි කියන කතාව
ශ්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි, තරුෂි කරුණාරත්න පසුගිය දා අමෙරිකාව බලා පිටත්ව ගියා. ඈ එහෙම අමෙරිකාව බලා ගියේ ඇයගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සේ ම සිය ක්‍රීඩා පුහුණුව වෙනුවෙන්. ඒ අනුව තරුෂි මේ…
දැක්ක ගමන්ම හිතුණා මගේ තෝරාගැනීම හරියටම හරි කියලා – රවී
රවී රොයිස්ටර් විවාහ වෙලා. ආරංචිය නම් අලුත්. ඒත් ආරංචිය ඇත්තක්ද? මේ බොහෝ දෙනාට මතුවුණු ගැටලුවකි. රවී රොයිස්ටර් මෙතෙක් කිසි දිනෙක පෙම්වතියක් ගැන වචනයක්වත් කිසිම තැනක පවසා නොතිබීම එයට හේතුව වන්නට ඇත. සමාජ…
බොහෝදෙනෙකුගේ දෑසට කඳුලක් එක් කළ සිදුවීමේ සැකකරු දැන් කියන කතාව
න්දියාවේ පුහුණු වෛද්‍යවරියකු වූ මෞමිතාගේ සිදුවීම ලොවකම කතාබහට ලක් වුණා. මෙම සිදුවීමට අදාලව සැකපිට කොල්කටා පොලිසියේ සිවිල් ස්වේච්ඡා සේවකයෙකු වන සංජේ රෝයි අගෝස්තු 10 වන අත්අඩංගුවට ගැනුනා. පරීක්ෂණ මෙහෙයවන සීබීඅයි නිලධාරීන් මාධ්‍ය…