මුහුණු පොතෙන් මිතුරු වී ප්‍රේම සබඳතාවක් ඇති කර ගත් පහළොස් හැවිරිදි පාසල් සිසුවියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදු කර පලාගිය පෙම්වතකු සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය පවසයි. පාසල්…
Author: arrowgun
බිරිඳගේ නැගණිය සමග අනියම් ඇසුරක් පවත්වා ඇයට ලැබුණු දරුවා දසදහසකට විකුණලා
තම බිරිඳගේ නැගණියට ඔහුටදාව උපන් දින 12 වයසැති බිළිඳෙකු රුපියල් දසදහසකට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සැප්තැම්බර් 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොනරාගල දිසාවිනිසුරු හා මහෙස්ත්‍රාත් සජිනී අමරවික්‍රම මහත්මිය…
“සර් මාව බය කළා, එයා ඇහුවා එයාගේ හොර ගෑනි වෙන්න බැරිද කියලා..?”
සර් ලස්සනයි.. ඒ නිසාමයි ළමයි එනවත් වැඩී..මම දැනුවත්ම එක ළමෙක්ව තියන් ඉන්නවා ළඟ.. ඒකි හරියට ගෑනි වගේ..සර්ට වඩා ගොඩක් බාලයි..පන්තියේ ඉන්නෙ නම් ධර්මෙන්.. සිල් ගත්තා වගේ තමා..කට ඇරියොත් බණ දහම්.. කරන වැඩ…
සිවාජිලිංගම්ට අධි චෝදනා බාර දී ඇප මත මුදා හරියි
2020 ”තිලීපන්” සමරු උත්සවය සංවිධානය කළ බවට ත්රස්ත්රවාදය වැළැක්වීමේ පනත යටතේ වු අධිචෝදනා පත්‍රය දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඔහු…
පොලිස් චෙක්පතක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
පොලිස් ත්‍යාග මුදල් වශයෙන් ලැබී තිබු රුපියල් ලක්ෂ 7ක චෙක්පතක් වංචනික ලෙස මාරුකර මුදල් ලබාගෙන සිටි පොලිස් පොලිස් සැරයන්වරයකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ගාල්ල පොලිසියේ පාලන…
පෙම් සුව විදි ගාල්ලේ පෙම්වතාගේ ඉහමොළ රත් වුන හැටි
ගාල්ල, මහමෝදර වෙරළතිරයේ පෙම්වතිය සමග පෙම්සුව විදිමින් සිටියදි පෙම්වතාගේ යතුරුපැදිය ඊයේ දහවල් කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති බව ගාල්ල පොලිසිය පවසනවා. 20 හැවිරිදිවියේ පසුවන පෙම්වතා ගාල්ල මාපලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු…
මව රහසේම බැඳි අනියම් පෙම පුතාට අත්කළ ඉරණම…
අනුරාධපුර පොලිස් වසමේ පොතානේගම ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ බස් රථයක මඟ හරස්කර නතර කරවා එහි ගමන් කළ 21 හැවිරිදි තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රුපියල් 10,000ක මුදලක් කොල්ලකෑ එම තරුණයාගේ මවගේ අනියම් පුරුෂයා…
සැමියාගෙන් පළි ගැනීමට අනියම් ඇසුරකින් දරුවෙක් හදා ගත් බිරිඳක්
නීතිඥ බුද්ධිකා දයාරත්න මෙනෙවියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකසා ඇත.වෘත්තීය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ. පාසල් ප්‍රේමය ඕනෑම කෙනෙකුගේ ජීවිතයට ඇති සුන්දරම අත්දැකීමක්.සමල් සහ හිරුණි එකම පාසලක එකට ඉගෙන ගත් යුවලක්.එකම සරසවියක…
මංගල ඇදේදී මනාලයා දුන් පළමු හාදුවෙන්ම මනාලියගේ හොරේ එළියට
මංගල රාත්‍රියේදීම පමණට වඩා අවංකවීමට ගොස් මංගල්‍යයත්, මධු සමයත් යන දෙකම අහිමි කරගත් මනාල යුවළක් ගැන තොරතුරු බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයකින් අසන්නට ලැබෙනවා. මනාලයා රජයේ සේවකයෙකු වූ විසි හය හැවිරිදි කඩවසම් තරුණයෙක්. …
“මේ විදියට ප්‍රසිද්ධියේ මගේ ඡායාරූප අවභාවිත කරලා තියෙනවා”
ස්වර්ණවාහිනී නාලිකාව තුල අතිශයින්ම ඉහළ ප්‍රේක්ෂක ප්රතිචාරයන් මැද විකාශනය වූ ආදරණීය ටෙලිනාට්‍යයක් තමයි ටීචර් අම්මා කියලා කියන්නේ. ඉතින් මේ ටෙලිනාට්‍යය හරහා රටේම ආදරය දිනා ගත්ත ඇයගේ නම හිරුෂි වසුන්දරා කියනවාට වඩා ටීචර්…