ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ ලොකු කුඩා භේදයකින් තොරව කවුරුත් ආදරය කරන ජනප්‍රිය තරුවක්. ඉතින් ඇය මේ දිනවල ඉන්නේ ලන්ඩන් නුවර. ඒ ඇගේ කලා කටයුතු කිහිපයක් සඳහා කියලයි ආරංචියනම්. ඉතින් ඇයි ලන්ඩන් නුවරදි ඉතාමත්…
Author: arrowgun
ක්ලබ් වසන්ත ඝාතනය මෙහෙයවූ බව කියන ලොකු පැටී ගැන ලැබුණු අලුත්ම ආරංචිය
වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහ මොළකරු බව කියන ලොකු පැටි නමැත්තා මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් තවත් දින කීපයකින් බෙලරුසියාව බලා පිටත් වීමට නියමිතව…
සරලම විදිහකට ශනුද්රිට සුභ පැතූ දිනේෂ්
ශනුද්‍රි දිනේෂ් කියන්නේ ලංකාවේ වගේම පිටරටත් විශාල ආදරයක් දිනාගත යුවළක්. ඒ වගේම මේ දෙන්නා ගැන සමාජයේ දැඩි කතාබහටත් ලක්වෙනවා. ඒ මේ දෙන්නගෙ ආදරණීයත්වය වගේම ජනප්‍රියත්වය නිසයි. ඉතින් මේ කතා කොහොම වුණත් ප්‍රියසාද්…
තෙල් අධික ආහාර වේලක් කෑවට පස්සේ ඔබ කළ යුතු දේවල් දන්නවද?
අවස්ථාවකම අධික ලෙස තෙල් සහිත ආහාර ගන්නා අයෙක් නම්, ඒකෙන් ඔබේ සෞඛ්‍යට සිද්ධ වෙන හානිකර බලපෑම් අවම කිරීම සඳහා ඔබ මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඔබේ සෞඛ්‍යයට යම් අපහසුතාවයක් හෝ…
හස්බන්ඩ්ලා රැකියාවට ගිය අතරේ, වයිෆ්ලා දෙන්නෙක් හිතා ගන්න බැරි පුදුම වැඩක් කරලා…
අල්ලා බූරු ගැසූ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුන් මුදලට බූරු ගසා ඇති බවයි හෙළි වී ඇත්තේ. අමතර ආදායම් උපයා ගැනීම සදහා කලක සිට මෙලෙස මුදලට බූරු ගැසීමට තමත් කටයුතු කරන බව…
හැමදාම කන පරිප්පු ගැන නිකමටවත් හිතුනේ නැති දෙයක් මේ…
පරිප්පු කියන්නේ අපේ ගොඩාක් දෙනෙක්ට තුන් වේලටම නැතිවම බැරි ආහාරයක්. කන්න දේවල් මොන තරම් තිබුනත් පරිප්පු නැත්තන් වැඩක් නෑ. ගොඩාක් දෙනෙක් මේ විදියට හරි කැමැත්තෙන් කන පරිප්පු වලින් ලෙඩ රෝග රැසකින් බේරිලා…
17kgක් බර පූසෙක් ගැන ඔබ මවිතවෙන තොරතුරුක්…
දරුවෙකු තරම් බරැති දැවැන්ත පූසෙක් රුසියාවේ රෝහලක පහළම මාලය තුළ ජීවත්ව සිටියදී පසුගිය සතියේ සොයාගෙන තිබෙනවා.සත්ත්ව පෙම්වතුන් විසින් බේරා ගන්නා විට ක්‍රොෂික් නම් මෙම පූසාගේ බර කිලෝග්‍රෑම් 17ක්. මෙම පූසා හමු වූ…
iPhone 16 නිල වශයෙන් වෙළඳපොලට නිකුත් වුණේ මෙහෙමයි…
Phone 16 මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් වෙලඳපොළට නිකුත් වූවා. අද (09) කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවැත්වෙන වාර්ෂික උළෙලේදී ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙසේ එළිදක්වනු ලැබුවා. Apple…
අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම තාවකාලිකව වැසේ..
දක්ෂිණ අධිවේගී මාර්ගය කියන්නේ දෛනිකව බොහෝ දෙනෙක් භාවිත කරන මාර්ගයක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම ආරංචිය.. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගෙන තිබෙනවා… ඒ හේතුවෙන් මාතර…
ටික් ටොක් කරන ගෑනු ළමයින්ට අහුවෙන්නේ බලාගෙනයි..
තවමත් වයස අවුරුදු 23ක්.. ඔහු සිතා සිටියේ අන්න එහෙමයි.. ඒත් කාලයක් තිස්සේ බැඳි හාදකම අවසානයේ නතර වෙන්නේ වෙනස්ම තැනකින්.. ස්විස්ටර්ලන්තයේ පුරවැසියභාවය ලබාගෙන සිටින 53 හැවිරිදි ශ්‍රී ලාංකීක පුද්ගලයෙකු රවටා රුපියල් ලක්ෂ 50කට…