සල්මන් ඛාන්ගේ වීඩියෝවක්, මේ වන විට අන්තර්ජාලයේ දැඩි කතා බහට ලක්ව තිබෙනවා. අදාළ වීඩියෝවේ සල්මන්, දියමන්ති ඔබ්බවන ලද සුපිරි ඔරලෝසුවක් (Billionaire III watch) පැළඳ ඉන්නා අයුරුයි දිස්වෙන අතර එය සුදු දියමන්ති 714කින්…
Author: arrowgun
අදට වසර 5යි.. සංසාර පුරාවට නොමියෙන ආදරයක් එක්ක ආයෙත් බැඳුණු ඒ දෙන්නා..
කසුන්ගේ ආදර කතාව ගැන බොහෝ දෙනෙක් දන්නවානේ.. දැන් ඒ කැදැල්ල හරිම ලස්සනයි.. මොකද පුංචි පැවව් දෙන්නාගේ හුරතල්වලින් එයාලාගේ ලෝකයම දැන් සුන්දර වෙලා.. ඒ දෙන්නාගේ ආදර කතාවට අදට වසර 5ක්.. ඉතින් මෙන්න ඒ…
හැබැයි ආදරණීයම කතාවක් – කුමුදුමාලි “ඇය” ගැන ලියූ කතාව මෙන්න
සමහර යාළුකම් තියනවා කියා ගන්න බැරි තරම් ආදරණීය.. සතුටෙදී වගේම දුකේදීත් ළඟ රැඳුන.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.. කුමුදුමාලි ඩබ්ලිව්. යූ.. තවමත් ඇගේ නම කාට වුණත් මතක ඇති… මේ…
ටික්ටොක් සුරූපිනියට රැවටී රුපියල් ලක්ෂ 50ක් අහිමි කරගත් ලාංකීකයා
ස්විස්ටර්ලන්තයේ පුරවැසියභාවය ලබාගෙන සිටින 53 හැවිරිදි ශ්‍රී ලාංකීක පුද්ගලයෙකු රවටා රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියයක් සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ක්‍රියාවට 23 හැවිරිචි තරුණියක් යොදාගෙන ඇති බවටයි…
මනාලියක් වුණු ජනප්‍රිය නිළි පියුමි ශ්‍රීනායක
නව පරපුරේ අතිශය ජනප්‍රිය තාරකාවක් වන පියුමි ශ්‍රීනායක හරි අපූරු ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත එක්කාසු කර තිබුණා. ඡායාරූප එකතුව විශේෂ වෙන්නෙ, ඇය එහි මනාලියක් ලෙස සැරසී ඉන්නා නිසාවෙන්. ගෙවුණු දවස්වල සමාජ මාධ්‍යයේ වඩාත්…
දෙහි බෑයක් මතට ලූණු හා ගම්මිරිස් ස්වල්පයක් ඉස ක්ෂණයකින් රෝග රැසක් සුව කරගමු…
ලෙමන්, ගම්මිරිස් සහ ලූණු කියන්නේ අපි ආහාර රස කරන්න යොදාගන්න රසකාරකයන් විතරක් නෙවෙයි. මේ ද්‍රවය 3 සංයෝග කිරීමෙන් ලෙඩ රෝග රැසකට සහනය සලසා ගන්නත් පුළුවන්. මෙම සංයෝග ලොව පුරා විවිධාකාර රෝග තත්වයන්…
මධුසමයට ආයුබෝවන් කියලා හැරෙන තැපෑලෙන්ම ගෙදර ගිය මනාලිය…
අමුතුම වෙනස්ම විදියේ කතාවක්… ඇය ජීවිතේ ලස්සනම දවස ගැන කියන්නයි මේ හදන්නෙ. “ඒක ලස්සනම දවස නෙවෙයි. අවලස්සනම දවස….. කිවොත් හරි” “බැන්ඳට පස්සෙ හනිමූන් එක තමයි කෙල්ලෙක්ගේ ලස්සනම හැඟීම… නෑ කියන්න බෑනේ. අවුරුදු…
ඔයත් මඤ්ඤොක්කා කනවද ? නොදැනුවත්කම නිසා ඔයාටත් මෙහෙම වෙන්න පුලුවන්.
දන්නවාද මඤ්ඤොක්කා හා ඉඟුරු එකට ආහාරයට ගන්න එපා කියන්නේ ඇයි කියලා… මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට ගැනීමෙන් විෂ විය හැකියි. මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටියන් පවසනු ඔබ අසා ඇති….
කීර්ති පැස්කුවල්ගේ ආදරණීය දියණියගේ විවාහයේ නොදුටු දසුන් මෙන්න..
“කඳුළ ඉතින් සමාවෙයන් – අපි වෙන්වෙමු අද හවසට.. මගේ ගෙපැළට ඈ එනවා – සිරියහනේ තනි රකින්න..” ආදරණීයම හිත් එකතුවෙන ඕනෑම තැනක මේ ගීතය අහන්න ලැබෙනවා.. ඒ ගීතය ගයන ඔහුට එදා විශේෂ දවසක්…..
”සමාවෙන්න අම්මේ” මවට පණිවිඩයක් තබා විශාල ඛේදවාචකයක් සිදු කළ සිසුවා
ඕනෑම දරුවකු පාසල් යවන්නේ ගුණ ධර්මවලින් පෝෂනය වෙන්න සහ රටට වැඩදායි බුද්ධිමත් මනුස්සයෙක් වෙන්න. නමුත් ඒ ඉගැන්වීම් මේ ලෝකයේ බොහෝ දෙනෙකු කොයි ආකාරයෙන් තමන්ගේ හදවතට ඇතුල් කරගන්නවද කියන එක සැක සහිතයි. මේ…