මේ වගේ සිද්ධිය ගණනාවක් මීට ඉහතදීත් වාර්තා වෙලා තියනවා.. මේ කියන්න යන්නේ නොසැලකිලිමත්භාවය නිසා සිදුවුණු තවත් කතාවක්.. මේ කතාව ඇසෙන්නේ යාපනයෙන්.. කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන එන ලද මත්පැන් බෝතලයක් හොරෙන්…
Author: arrowgun
හිටපු නිරූපිකාවට සිදුවුණ ඛේදවාචකය ගැන සැමියා කළ පාපොච්ඡාරණය
මේ කියන්න යන්නේ ස්විට්සර්ලන්තයේ සිටි සුරූපී රූ රැජිනකට සිදුවුණ ඛේදවාචකයක් ගැන තමයි මේ පුවත. හිටපු ස්විට්සර්ලන්ත රූ රැජින ක්‍රිස්ටිනා ජොක්සිමොවික් ඝාතනය කර ඇගේ සිරුර කොටස් කර විසුරුවා හැර ඇත්තේ ඇගේ සැමියා වන…
ඔහු මට බලපෑම් කළා…ඒත් එහෙම කොටසක් පිටපතේ තිබුණේ නැහැ
ඇය ලොවක් ආදරය කරන සුරූපිනියක්.. ඒ විතරක් නෙවෙයි, රංගනය නිසා බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්ත චරිතයක්.. එවැනි දක්ෂ රංගන ශිල්පිනියකට නිශ්පාදකවරයෙක් මේ වගේ බලපෑමක් සිදුකළේ ඇයි.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්…..
05 වෙනි විවාහ සංවත්සරය සමරන බුවිනි චාපා
කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරන ආදරණීය කලාකාරිනියක් තමයි බුවිනි දියලගොඩ කියන්නේ. ඉතින් ඇයගේ ආදරණීය අක්කා තමයි වත්සලා දියලගොඩ. මේ දෙන්නම මේ වෙද්දි පුංචි තිරයෙන් දැක බලාගන්න හැකියාව ලැබුණේ නැතත් ඔවුන්…
කවුදෝ මේ අංගනා… හිතාගන්නවත් බැරි තරම් ලස්සන වුණ දෙවංගි..
.කවුරුත් හඳුනන්නේ ඇගේ පියා නිසා කිව්වොත් හරි.. අපේ රටේ ප්‍රවීණ නර්තනාචාර්යවරයෙක් වෙන චන්දන වික්‍රමසිංහගේ ආදරණීය දියනිය දෙවංගි වික්‍රමසිංහ පසුගිය දවසක අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.. ඇත්තටම හැමදාම දකිනවා වගේ නෙවෙයි ඒ…
“එකටම උපන්දිනය සැමරුවා..” ආදරණීය හෝරා කිහිපයක් ගැන විරාජ් කී කතාව මෙන්න..
කියන්න යන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන ඔහු ගැන කතාවක්.. ඇත්තටම ඔහුගේ ගීතත් එක්ක විරාජ් පෙරේරා කියන මේ චරිතයට ආදරය කරන ගොඩක් දෙනෙක් ඉන්නවානේ.. ඉතින් හැමදාමත් වගේ විරාජ් මෙදා සැරේ ඔහුගේ උපන්දිනය සමරලා…
ආදර කතා නම් ගොඩක් තිබුණා දැන්නම් තනිකඩයි
හා හා පුරා කියා ඔහු කැමරාවට මුහුණදී ක්ෂේත්රයට පිවිසෙන්නේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ‘පාරා වළලු‘ ටෙලි නිර්මාණයෙනි. එය ඔහු කවුරුන්දැයි කියා හඳුනාගැනීමට තරම්වත් නොහැකි සුළු චරිතයක් යැයි කිවහොත් ඔබ පුදුම වේවි. කාලය විසින්…
මයික්‍රෆෝනය ටිකක් දුරින් තියලා කතුරෙන් වැඩ පෙන්නන්න හිතුවා – රහල් අල්විස්
වසර ගණනාවක පෙර ‘සිතට හොරා මං ඔබේ වෙලා දැන්‘ කියලා කියූ රහල් අල්විස් කාලෙන් කාලෙට තමයි සංගීත ක්ෂේත්රය තුළ දකින්න ලැබෙන්නේ. කාලයක් නිහඬව ඉඳලා විවාහයත් එක්ක සමාජයේ කැපි පෙනුණු රහල් ආයෙමත් සංගීතයට…
උණුසුම යන්න කලින් ඔහුගේ ආදරය ගැන කියූ කතාව මෙන්න
අපි ජීවත් වෙන්නේ හරිම කෙටි කාලයයි.. ඒ විතරක් නෙවෙයි, ඒ ජීවත්වෙන කාලය පුරාම අපේ සතුට රැදෙන්නේ අපිත් එක්ක ජීවත් වෙන අය නිසා නේ.. දෙව්නක ඒ තේරීම හරියටම කරලා තියනවා.. දෙව්නක ඒ ආදරණීය…
ඉෂාර කියන්නේ ඕවරෝල් පැකේජ් එකක්
සමාජ මාධ්‍ය කලඹමින් මේ දිනවල සංසරණය වන අමුතු තාලයේ වීඩියෝවක් ගැන කාගේත් අවධානය යොමු වී තිබිණි. බැලූ බැල්මට එය විද්‍යාව පන්තියක දේශනයක් යැයි සිතුණ ද රංගන ශිල්පියකු විසින් එය පවත්වනු ලැබීම නිසාම…