ජල අර්බුදයකට ලක්ව තිබෙන අඟුණකොළපෑලැස්ස මැටිගත්තවල කුඹුරුකට ජලය හැරවීමට ගියා මාමා සහ බෑනා අතර වූ බහින් බස් වීමකින් අනතුරුව බෑනා විසින් මාමාට කැති පහරක් ගසා බරපතල තුවාල සිදු කොට ඇතැයි අඟුණකොළපෑලැස්ස පොලීසිය…
Author: arrowgun
අංගොඩ මානසික රෝහලේ සිදු වූ මරණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට
අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව එම රෝහලේ තවත් සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරුන් දෙදෙනෙකු ඊයේ (29) අත්අඩංගුවට ගත් අතර…
මහ නගර සභාවේ භාණ්ඩ සොරකම් කළ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
කොළඹ මහනගර සභාවට අයත්කැබ් රථයක උපාංග සොරකම් කළ නගර සභා සේවකයින් දෙදෙනෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මහනගර සභාවට අයත් දිසා ජල ප්‍රවාහන අංශයේ නවත්වා තිබූ ඩබල් කැබ් රථයක උපාංග…
පොලිසිය අසල දී වස පානය කළ පුද්ගලයෙකු රෝහලට
බිරිඳ සමග ගැටුමක් ඇති කර ගත් පුද්ගලයෙකු පුපුරැස්ස පොලිසිය අසල දී වස පානය කර තිබෙනවා. සැමියා සමග ජීවත් වීමට නොහැකි බව පවසා බිරිඳඅවස්ථා කිහිපයකදීපොලිස් ස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණා. ඊයේ දිනයේදී…
දස හැවිරිදි පුතුට පිහිපහරක් එල්ල කළ පියා අත්අඩංගුවට
සිය පුතුට පිහි ප්‍රහාරයක් එල්ල කළ පියෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ බොරළුවැව,රත්මල්ගස්වැව ප්‍රදේශයෙන්. අවුරුදු 10ක් වයසැති තම පුතුට මෙලෙස පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊයේ (29) රාත්‍රියේ ඇති වූ බහින් බස්…
දේව ප්‍රතිමා වලට හානි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
මානිප්පායි ප්‍රදේශයේ දේව සුරුවම් රැසකට හානි කළ පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳට දරුපල නොමැති හෙයින් උරණවී ඇය අදහන ආගමේ ප්‍රතිමා මෙලෙස විනාශ කර ඇති බව විමර්ශනවලදී හෙළිවී…
අපරාධවලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට
අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් කටාන ඇත්ගාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, සැකකරුවන් මීගමුව, කටාන, බඩල්ගම, මිනුවන්ගොඩ, මාරවිල, දංකොටුව, වෙන්නපුව හා කඳාන ප්‍රදේශවල යතුරුපැදි සොරකම්…
මූල්‍ය වංචාවකට පුද්ගලයකු අත්අඩංගුවට
ව්‍යාජ ඔප්පු මඟින් ඉඩම් දෙකක් පවරා ගැනීමේ සිද්ධීන් දෙකකට හා ව්‍යාජ ඔප්පුවක් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 15ක් වංචා කිරීමකට සම්බන්ධ සැකකරුවකු පෙරේදා (27) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වයස අවුරුදු 72ක…
බිරිය මරා පුතාගෙ සහායෙන් වළ දමලා
රිදීමාලියද්ද යකඩහල්පොල ප්‍රදේශයේ 50 හැවිරිදි කාන්තාවකට පහර දී ඝාතනය කර සිරුර ගෙවත්තේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ සැමියා සහ වැඩිමහල් පුතා අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලීසිය පවසයි. මෙසේ මරා වළ දමා ඇත්තේ…
කතානායක නිල නිවස ඉදිරිපිට යකඩ හොරුන් අල්ලයි
පොල්දූව වටරවුම ආසන්නයේ පිහිටි කතානායක නිල නිවස ඉදිරිපිට සවිකර තිබූ සවි කර තිබූ රුපියල් 2,812,350 වටිනා යකඩ බට සහ යකඩ ක්ලිප් තොගයක්සොරාගෙන ගිය බව කියන පුද්ගලයන් දෙදෙනෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින්…