තරුණ ප්‍රේමය බොළඳයි කියලා බොහෝ දෙනා කිව්වත් ප්‍රේමයට හරවත් වටිනාකමක් දෙන්න බොහෝ පෙම්වතුන් සමත් වෙනවා.. ඒ කතා කොහොම වුණත් මේ කියන්න යන්නේ ප්‍රේමය නිසා බොලඳ වුණ තරුණියකගේ ජීවිතය කඳුළින් අවසන් වුණ කතා…
Author: arrowgun
“මම ඒ කිසි දෙයක් serious ගන්නේ නෑ.. ඕන කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුළුවන්..” කදිර දිව්‍යරාජ චිත්‍රපටයෙන් හැමෝගෙම ආදරය දිනා ගත් සෝනක්ෂි මොකද්ද මේ කියන්නේ.
බොහොම සුරූපී තරුණියක්.. ඒත් එක්කම ඇය ඉන්දීය කාන්තාවක්… ඒ කතා කොහොම වුණත් මේ වෙනකොට ඉන්දියාවට වඩා ඇය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා.. ඒ කදිර දිව්‍යරාජ සිනමාපටයත් එක්කයි… එහි වල්ලිමාතා චරිතය තුලින් ඇය අපට…
ඉන්දුනීසියානු රූප සුන්දරියන් අඩ නිරුවත් කළ තරගාවලියක් ගැන පොලීසියට පැමිණිලි.
සුන්දරියන් කියන්නේ ඇත්තටම දුටුවන් පිනවන චරිතයක්… ඒත් ඒ වගේ රූමතියන්ට සිද්ධවුණ අරුම පුදුම වැඩක් ගැනයි මේ කියන්න යන්නේ.. රූ රැජින කිරුළ සඳහා ඉන්දුනීසියාවේ පැවැත්වූ තරගාවලියකදී තරගකාරිනියන් කිහිප දෙනෙකු තමන් ලිංගික අපයෝජනයට ලක්…
දුම්රියේ ගැටුණු කන්ටේනර් පෙට්ටි මීටර් 100ක් විතර ඇදගෙන ගිහින්… දුම්රිය මාර්ගයටත් දැඩි අලාභ සිදු කළ විල්වත්ත දුම්රිය අනතුරේ අලුත්ම කතාව මෙන්න.
උදෑසන තවත් දුම්රිය අනතුරක් අද විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී වාර්තා වී තිබෙනවා… පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ කාර්ලායල දුම්රියක කන්ටේනරයක් ගැටී මෙම අනතුර සිදුව තිනෙබවා… අනතුරෙන් දුම්රිය ඇන්ජිමේ රෝදවලට සහ…
“ඇය මගේ ලපටි සුප්පාදේවියයි… ” සිංහයාගෙන් සුප්පාදේවියට ආදරණීය සටහනක්.
කියන්න යන්නේ සිංහයාගේ තුරුණු ආලයෙන් මුසපත් වුණ ලපටි සුප්පාදේවිය ගැන… සිංහබාහු කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් දන්නා හඳුනන කතා පුවතක්… මේ කතාව සිනමා පටයක් හරහා අපේ රටේ ප්‍රේක්ශකයා වෙත ලබා දෙන්නට…
තාත්තාගේ ඇස් මානයේ සිටි පුංචි මැණික සැඟවෙන්නට ගත වුණේ නිමේෂයයි.. සියල්ලන්ම කම්පා කරමින් නොඑන ගමන් ගිය තවත් මලක කතාව
කතාව වාර්තා වෙන්නේ තංගල්ල සාරසුභගම උදා ගම්මානයෙන්… කවුරුත් හිතන්නේ නැති තත්පරයක පුංචි මල් කැකුලක් කාටවත් නොකියා සැඟවිලාම ගිහින්… අම්මා තාත්තාගේම ඇස් මානේ හිටියත් දරුවෙකුට අනතුරක් වෙන්න විනාඩියක් වත් ඕන නෑ කියන එක…
සාක්කිකරුවකුට කඩුවකින් කොටලා
තමන්ට අයත් ඉඩම් කොටස් තුනක් සදහා වෙනත් අයකු ව්‍යාජ ඔප්පුවක් සාදා ඇති බවට සිදුකළ පැමිණිල්ලකට හෝමාගම විශේෂ විමර්ශන ඒකකය වෙත සාක්ෂි ලබා දීමට පැමිණ යළි නිවස බලා යමින් සිටි පුද්ගලයකුට අද (08)…
කඩා වැටුණු යානය ගැන ගුවන් හමුදාව මෙසේ කියයි
ත්‍රීකුණාමලය චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් කඩා වැටුන පී ටී 6 වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදාව 2018 වසරේ මිළදී ගත් යානයක් බවත්, එහි ජිව කාලය ගුවන්…
සොත්ති උපාලිගේ පුතා නිදොස් කර නිදහස් කරයි
හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 416 ක් සහ බෙල්ජියමේ නිශ්පාදිත ඔටෝ රිපීටර් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගත් බවට චෝදනා එල්ලවී වසර හතරකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි සොත්ති උපාලිගේ පුතා නිදොස් කොට නිදහස්…
පොලිසියට පහර දුන් දෙදෙනෙකු අත්අඩංගුවට
ආරවුලක් විසඳීමට ගිය පොලිස් සැරයන්වරුන් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළ පුද්ගලයන් දෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා කළහගම ,පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව වාර්තා…