මම නිළියක් වෙනවා කියලා කියද්දී පන්තියේ ළමයි මට හිනා වුනා There is a Body’ මිනි වෙබ් සීරිස් එක නිසා කතා බහට ලකු වූ රෙබෙකා දිල්රුක්ෂි There is a Body’ උමතු ගැහැනියකගේ අභිරහස්…
Author: arrowgun
“කාගෙද,මේ ඇඳ උඩ තියෙන රතු පාට මල් මල් චිත්තෙ?” – ඇඳට ආ චීත්තෙන් එළිවුණු සැමියාගේ අමුතුම කෙරුවාව…
කුරුණෑගල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණ කතාවකි. අලුත විවාහ වූ ජෝඩුවක් ඉතාම සතුටින් කාලය ගත කළත් ඔවුන්ට අගහිඟකම් වැඩිවිය. පවුලේ ආදායම් මාර්ගය වූ ගොවිතැන ද පොහොර නොමැතිව නිසරුවීම ද ලොකුම ප්රශ්නය විය. මේ කාලයේ…
මංගල උත්සවයේදී විධායක නිලධාරිනී මංජරී හදිසියේ අසනීපව මියගිය හැටි
“මගේ දුවට පරිප්පු, කඩල පරිප්පු වැනි ආහාර කන්න බෑ. ඒවා කාපු වෙලාවට දුවට ආසාත්මිකතා ඇති වෙනවා. ඒවා කෑවහම හුස්ම ගැනීමේ අපහසුතා එක්ක ගතියත් එනවා. ඒ හින්දා දුව ඒ කෑම ගත්තේ නෑ.” යැයි…
සැමියා පොලිස් කුඩුවේදී බිරියගේ අනියම් සැමියාගේ බෙල්ල කපලා
පැල්මඩුල්ල පොලිස් සිර මැදිරියේ රඳවා සිටි බිරියගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකුගේ ගෙලට පිහියකින් ඇන තුවාල කළේ යැයි කියන එම කාන්තාවගේ සැමියා සැකපිට පෙරේදා (26) අත්අඩංගුවට ගත් බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට…
අවුරුදු 17 පෙම්වතිය නිරුවත් කර රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දාලා
අවුරුදු 17 ක් වයසැති පෙම්වතියව නිරුවත් කර ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් රහස් ප්‍රදේශයට මිරිස් කුඩු ගසා තුවාල සිදුකිරීමේ ඛේදජනක පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම අපරාධය සිදුකළ 18 හැවිරිදි පෙම්වතා ලබන 25…
හරක් කටායි කුඩු සලිඳුයි කුඩු ටොන් 5ක් ලංකාවට පටවලා! CIDය ෆෝන් 10කින් තොරතුරු රැසක් හොයාගනී!
මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන් ම මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන හරක්කටා හෙවත් මිදිගම නඳුන් චින්තක සහ කුඩු සලිඳු හෙවත් පානදුරේ සලිඳු මල්ෂිත ගුණරත්න දෙදෙනා විදේශගතව සිටියදී මත්කුඩු කිලෝ 5,000කට (ටොන් 5)…
පැල්මඩුල්ල පොලිස් සිර මැදිරියේ අලි ජරමරයක්
පැල්මඩුල්ල පොලිසියේ සිර මැදිරිය තුළ රඳවා සිටි පුද්ගලයකුගේ ගෙළට පිහියකින් ඇන තුවාල සිදු කළ 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු මෙලෙස පිහියෙන් ඇන ඇත්තේ සිය බිරිදගේ අනියම් සැමියාට බවද…
නැ‘හිර ඉඩම් හිතුමතේට බෙදලා
නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් හිතුමතේට විවිධ පාර්ශ්වයන් වෙත ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නැගෙනහිර පළාතේ සංවර්ධන කමිටුවේදී අනාවරණය වී ඇත. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන සඳහා ඉඩම් අවිධිමත්…
පොලීසිය යැයි පවසා කොල්ලකාලා
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් හතරදෙනෙකු කඳාන ප්‍රදේශයේ වෙළඳසැලක් අසලදී පුද්ගලයෙකු සතු යතුරු පැදිය හා ඔහුගේ ජංගම දුරකථනය කොල්ලකාගෙන පලාගොස් ඇතැයි කඳාන පොලිසිය කියයි. කොල්ලකෑ දේපළවල වටිනාකම රුපියල්3,50,000වන බව කදාන පොලිසියේ…
කෝටි 3 ක රන් රේගුවේ හිරවෙයි
තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් නීති විරෝධීව රැගෙන ආ රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් බිස්කට් 14 ක් රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක,…