මීගමුව සම්බාහන මධ්‍යස්ථානයක සේවා ලබමින් සිටියදී මිය ගියේ යැයි කියන 44 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණ පරික්ෂණය පවත්වා තිබූ අවස්ථාවේ සාක්ෂි දුන් ස්පා සේවය සැපයූ කාන්තාව තරමක අමුතු විස්තරයක් කර තිබේ. මරණය සිදුවන අවස්ථාවේ…
Author: arrowgun
හරක් කටා – කුඩු සලිඳු බේරගන්න නීතීඥ ඇමැතියි – නීතීඥ පුතයි ලොකු සටනකලු
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම පාතාලයේ ප්‍රබලයින් වන හරක් කටා හා කුඩු සලිඳු නඩු විභාගවලින් ගලවා ගැනීම සඳහා රජයේ ප්‍රබල නීතීඥ ඇමැතිවරයකු හා ඔහුගේ නීතීඥ පුතු විසින් විමර්ශන අංශවලට දැඩි බලපෑමක් එල්ල…
ගණිකා නිවසක් වටලා සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
පෑලියගොඩ – 06 කණුව හන්දිය ප්‍රදේශයේ දී ගණිකා නිවාසක් වටලා සැකකරුවෙකු හා සැකකාරියන් තිදෙනෙකු ඊයේ(06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙහි විමර්ශන සිදුකර ඇත්තේ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අධිකරණයෙන් ලබාගත් සෝදිසි…
නිධන් කඩන්න ආ හිමිනමක ඇතුළු පහක් අත්අඩංගුවට…
බලන්ගොඩ වලේබොඩ තෝරවෙලකන්ද ප්‍රදේශයේදි නිධන් සෙවිමෙි කටයුතු වල යෙදෙමින් සිටියා යැයි කියන චිවරදාරියෙකු ඇතුළු පස්දෙනෙකු (06) දා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පින්නවල පොලිසිය පවසයි. බලන්ගොඩ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් මෙලෙස…
මුදල් සහ ජංගම දුරකථන පැහැර ගත් කොස්තාපල්වරුන් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු සතුව තිබූ ජංගම දුරකථනයක් සහ මුදල් රුපියල් 25,300ක් බලෙන් පැහැර ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටුව සහ කෙසෙල්වත්ත පොලිස්…
දරුවෙකුගේ තොල් සිපගත් පුද්ගලයෙකුට වසර පහක අත්හිටවූ සිර දඬුවම්
හත් හැවිරිදි දැරියක් ලඳු කැලෑවකට කැඳවාගෙන ගොස් සිය ඔඩොක්කුවට ගෙන තොල් සිප ගැනීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙක්ට බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියම කර එම දඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහකට අත්හිටුවීමට…
කතරගම දී අඹුසැමි යුවලක් ඝාතනය කළ දෙදෙනෙකුට සිරදඩුවම්
පවුල් ආරවුලක් මත වසර 13 කට පෙර කතරගම දේවාලේගමදී යුවලක් පහරදී තියුණු ආයුධයකින් ඇණ පහරදීමේ සිද්ධියට වරද පිලිගත් සැකකරුවන් දෙදෙනෙකුට වසර 15ක හා 30 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කර තිබෙනවා….
තවත් මනුෂ්‍ය ඝාතනයක්
රොටුඹ පොලිස් වසමේ දන්ලන්දහේන ප්‍රදේශයේ නිවසක කැපුම් තුවල සහිතව වැටී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (05) මේ සම්බන්ධයෙන් ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය. ඒ අනුව නිලධාරීන්…
තැන තැන හමුවන මළ සිරුරු
නිකවැරටිය පොලිස් වසමේ උස්මියාගාර ප්‍රදේශයේ වෙල්යායක තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබේ. ඊයේ(05) දහවල් නිකවැරටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම නිරුවත් පිරිමි මළ සිරුර සොයාගෙන ඇත. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය…
කෝටි එකහමාරක මත්ද්‍රව්‍ය රේගුව සොයාගනී
ශ්‍රී ලංකාවට තැපැල් මාර්ගයෙන් එවීමෙන් පසුව අදාල අයිතිකරුවන් දිගු කලක් නිශ්කාෂනය නොකර අතහැර තිබූ පාර්සල්වල තිබී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් මරිජුවානා සහ කෘත්‍රිම මත්පෙති තොගයක් සොයා ගත් බව රේගු මාධ්‍ය…