ආදරයට පිටු පෑම නිසා ඊට පළිගැනීමක් වශයෙන් පෙම්වතියගේ නිවසට කඩා වැදී ඇය නිරුවත් කර සිරුර පුරා නයි මිරිස් අතුල්ලා වධ හිංසා කළ බව කියන යුධ හමුදා සෙබලෙකු ඔහුගේ මව සහ නැගෙණියන් දෙදෙනෙකු…
Author: arrowgun
පෙම්වතියගේ අනියම් පෙම අතේ පත්තු වී, අනියම් පෙම්වතා අන්තිම ගමනට ගිය හැටි
ආදරේ කියන්නෙ උපමාවක් සම කරන්න බැරි විදිහේ අපිරිමේය හැඟීමක්. ඒත් ඒ හැඟීම ළඟ අන්ත අසරණ වෙන, ඒ හැඟීම නිසා ම විඳවන ජීවිත මේ මිහිපිට නැතුවාම නෙවෙයි. තමන්ගේ අනියම් පෙම සාධාරණීකරනය කරන පිරිස්…
අන්තර්ජාලයෙන් නිරුවත පෙන්නන්න විනාඩියට රුපියල් 1000යි
අන්තර්ජාලය ඔස්සේ සිය නිරුවත සජීවීව ප්‍රදර්ශනය කර මුදල් ඉපැයූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැණුනා. අදාළ කාන්තාව ඊයේ දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට යොමුකළ…
කොටහේන පොලිසියේ ගිනි අවියක් අතුරුදන්
කොටහේන පොලිසියේ පිස්තෝල ගිනි අවියක් ජිව උන්ඩ සමග අස්ථානගත වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. උප සේවා රාජකාරි බාර ගැනීම සඳහා පැමිණි නිලධාරියා ආරක්ෂක පෙට්ටියේ තිබෙන ගිනි අවි ගණනය කිරීමේදී ඒ…
කිලිනොච්චියේ නිවෙසකට පහර දෙයි පහක් රෝහලට
කිලිනොච්චිය තිරුවයියාරු ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදුණු කල්ලියක් සිදුකළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සදහන් කරයි පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ප්‍රහාරය එල්ලව…
මීටියාගොඩදී වෙඩි තැබීමක්
මීටියාගොඩ දී අද (28) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ එක් පාදයක කලවා ප්‍රදේශයට වෙඩි වැදී ඇති…
ලිංගික අතවර චෝදනාවෙන් ධනිෂ්ක නිදොස් කොට නිදහස්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ඕස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ ඊට අදාළ තීන්දුව ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ප්‍රකාශයට පත් කරමින්. 32 හැවිරිදි…
පාසලේදී නීතිවිරෝධී මත්පැන් පානය කළ සිසුවෙක් පොලිස් භාරයට
නීතිවිරෝධි මත්පැන් පාසලට ගෙනවිත් මිතුරන් සමඟ පානය කළ කළවාන ප්‍රදේශයේ පාසලක 9වන ශ්‍රේණියේ සිසුවෙකු ඊයේ(26) පොලිස් භාරයට ගෙන තිබුණා. සිය වතුර බෝතලය තුළ මෙලෙස මත්පැන් රැගෙන විත් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔහුගේ…
සිය බාලවයස්කාර දියණිය අඹුකමට ගත් වියපත් පියාට වැඩ වරදී
වසර 11කට පෙර සිය බාලවයස්කාර දියණියව බියගන්වා බළහත්කාරයෙන් අඹුකමට ගත් පාපතර පියෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 10,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දියක් ගෙවන…
කෝටි 12කට අධික රත්‍රං තොගයක් සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 12 කට වැඩි වටිනාකමින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව රැගෙන පැමිණි 5 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු කියා සිටියේ කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි…