ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවැති 2024 T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් කඩුළු 2ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ශ්රී ලංකා කණ්ඩායම මීට පෙර පසුගිය 03 වැනිදා දකුණු අප්රිකාව සමග තරග වැදුණු අතර, එහිදී ද ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 77කට සියලු දෙනා දැවී යාමෙන් අමිහිරි පරාජයකට මුහුණ දෙනු ලැබුවා.
එම පරාජයන් සමග මුහුණුපොතේ මේ වන විට විවිධ නිර්මාණාත්මක post පලවෙනවා.
මේ ඉන් කිහිපයක්…..
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/0-2.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/1-3.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/2-2.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/3-3.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/4-3.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/5-2.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/6-2.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/7-2.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/8-2.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/9-1.jpg)