ඇය ගැන කාලයෙක් කාලයට ගොඩක් දෙනෙක් කතා කරනවා..
ඒ එක එක හේතු නිසා..
කොහොම වුණත් කවුරුත් ආදරය කරන ශලනි පසුගිය දවසක ඡායාරූප කීපයක් එකතු කරලා තිබුණේ අපි හැම කෙනෙක්ටම සුපුරුදු තැනක ඉඳලා..
ඒ තමයි නුවර වැව.. වෙනදා නොදකින චාම් හැඩති ඇඳුමකින් සැරසිලා ඉන්න ශලනි එතන නම් ගොඩක් ලස්සනයි නේද බලන්නකෝ..
මේ ඇය මුහුණු පොතට එකතු කරලා තිබුණ ඒ ඡායාරූප කීපයයි..
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/0-1.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/1-1.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/3.png)