පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඊට අදාළ නිවේදනය පහතින්…
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව සදහන්.