බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.07ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.67ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 296.97ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.58 ක් ලෙස සටහන් වුණා.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/06/221-850x486.jpg)