පසුගිය මැයි මස 15 වනදා අවසන් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන සැප්තැම්බර් මාසයේ දී වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පවසනවා.
2023 වර්ෂයට අදාළ අපොස සාමාන්‍ය පෙළ විභාග පසුගිය මැයි මස 06 වනදා පවතී අතර ඒ, සඳහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටියා.
අතර, ඉන් 3 87, 648ක් පාසල් අයදුම්කරුවන් වන අතර 65,331 ක් පෞද්ගලික අයදුම්කරුවන්.
මේ අතර 2023 වර්ෂයට අදාළ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දිනයේ නිකුත් කරනු ලැබුවා.