පසුගිය පැය 24 තුළ අධික උෂ්ණත්වය ඉවසාගත නොහැකිව ඉන්දියාවේ 85 දෙනෙකු උණුසුම් ආතතිය සහ අදාළ ගැටළු හේතුවෙන් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ ඔඩිෂා, බිහාර්, ජාර්කාන්ද්, රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් යන ප්‍රාන්තවල මෙම මරණ සිදුව ඇති බව සදහන්…