තමන්ටම කියලා වාහනයක් ගන්න එක හැමෝගෙම සිහිනයක්.
ඒ සිහිනය ගැන බොහෝ දෙනෙක් කාලෙක ඉදන් ගොඩක් උනන්දුවෙන් ඉන්නෙ.
ඒ අතරේ අදත් වාහන ආනයනය ගැන කතා බහක් ඇති වුණා.
ඒ අද පැවැති මහ බැංකු ප්රවෘත්ති සාකච්ඡාවේදී.
එහිදී සීමා ක්රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව ඇති බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේ.