දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක රුපියල් 708,444ක් ලෙස සටහන් වෙනවා.
එය ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 5,178ක වැඩිවීමක්.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 24,990ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,910ක් සහ රුපියල් 21,870ක් ලෙස සටහන් වනවා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 199,950ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 183,300ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 174,950ක් ලෙසත් සඳහන්ව තිබෙනවා.