දරුවෙකුට තමගේ ජීවිතේ වෙන්නේ අම්මා වගේම තාත්තා..
ඇය ත්රිකලා ධරණි, ලංකාවේ බොහෝ දෙනෙක්ගේ හඳුනන නිරූපණ ශිල්පිනියක්..
ඒ වගේමයි ඇය සමාජයට ගොඩක් පණිවිඩ ලබාදෙන තැනැත්තියක්..
ඉතින් ඇයට මේ ගමන එන්න හයියක් වුණ ආදරණීය තාත්තා පසුගියදා උතුම් පැවදි දිවියට එළබුණා.
ඒ ගැන ආදරණීය දියණිය ත්රිකලා මුහුණු පොතට මේ වගේ සටහනක් එක් කර තිබුණා….
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/1-4-576x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/0-5.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/2-3-576x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/3-3-685x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/4-4-576x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/5-2-576x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/6-1-576x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/7-1-488x1024.jpg)