දුශාන් හේමන්ත කියන්නෙ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සතු දක්ෂ පන්දු යවන්නෙක්.
ඔහු සිය 30 වැනි උපන් දිනය සැමරුවා.
ඉතින් වෙසක් පොහෝ දින දෙවැනි දවසේ උපන් දිනය සමරපු දුශාන් උපන් දිනය වෙනුවෙන් හරි අපූරූ පිංකමක් සිදුකරනු ලැබුවා.
ඒ ඔහු තමන්ගේ බිරිඳත් අසල්වැසියන් සමගත් එක්ක එකතුවෙලා අයිස් ක්රීම් දන්සැලක් දීලා තිබුණා.
ඉතින් මේ අපූරූ පිංකමට ගොඩ දෙනෙක් සම්බන්ධ වෙලා තිබුණා.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/0-4.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/1-3.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/3-2.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/4-3.jpg)