සඳමිනි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන රංගන ශිල්පිනියක්..
ඒ වගේමයි ඇගේ සැමියාගේ රුවත් මේ වෙද්දී බොහෝ දෙනෙක් අතර ජනප්රියයි…
අනුර වගේම ඉෂාරා එයාලගේ විවාහ සංවත්සරය වෙනුවෙන් බොහොම අපූරු photo shoot එකක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ..
ඒ දෙන්නගෙ ලෝකෙ හැඩ කරපු පුංචි සුරංගනාවිත් එකතු කරගෙනම ඉෂාරා අනුර දෙන්න කරපු ලස්සන ෆොටෝ ෂූට් එක මේ බලන්නකෝ..