එකපාරට ඒ නම කිව්වාම මොකද්ද මේ සිද්ධිය කියලා ඔබත් විමතියට පත් වුණාද..?
“ගල්ගුල්ලා” නොහොත් “හීල්ස්” යන නාමයෙන් හදුන්වන දුර්ලභ ගණයේ මේ මියගිය මත්සයාගේ සිරුර ගොඩ ගසා තිබුණේ ගල්කිස්ස, වෙරළපාර කෙළවර මුහුදුබඩ තීරයටයි..
ගැඹුරු මුහුදේ ගල්පර අතර වැඩි වශයෙන්ම ජීවත්වන මේ සත්තව විශේෂය ගොඩබිමට නොපැමිණෙන අතර, දුර්ලභ ඝනයේ මාළු විශේෂයක් වන මෙම මත්සයින්ගේ ශරීර වර්ණයට වෙනස් තිත්පැල්ලම් සහිත සමක්ද පිහිටා තිබෙනවා..
එසේම “හීල්ස්” නම් මෙම මත්ස්‍ය විශේෂය ආහාර, සදහා නොගන්නා මාලු විශේෂක්ද වන බවත් පවසන්නේ..