දෙන්නාගේ ආදරය හරිම වෙනස් එකක්..
ලෝකයේ මිනිස්සු මොන තරම් කතා කිව්වත් මාධවී – කසුන් යුවල අද ඒ දෙන්නාගේ හීනය සැබෑ කරගත්තා..
ඉතින් එයාලා දෙන්නාගේ ඒ ලස්සන දවසට කලින් මෙන්න මේ වගේ ආදරණීය pre – shoot එකක් කරන්නත් ඒ දෙන්නා අමතක කරලා තිබුණේ නැහැ..
මෙන්න බලන්නකෝ ඒ ප්රේණීය ඡායාරූප පෙළ..