ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇති බව ඉරාන බලධාරීන් විසින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට අමතරව එහි ගමන් කළ ඉරාන විදෙස් කටයුතු ඇමති හුසේන් අමීර් අබ්දෙල්ලහා ද මියගොස් ඇති බව සඳහන්.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/cccccccc-1024x577.jpg)
![](https://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2024May/20/01.jpg)
![](https://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2024May/20/441416051_954778629991640_1339453738649433107_n.jpg)
![](https://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2024May/20/443861754_954778726658297_10476498604836307_n.jpg)
![](https://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2024May/20/443944238_954778763324960_6220300385798694115_n.jpg)
![](https://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2024May/20/444166098_954778833324953_6910673505513176965_n.jpg)
![](https://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2024May/20/444483360_954778809991622_6344708635070189498_n.jpg)
![](https://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2024May/20/444483892_954778669991636_6484204502407447078_n.jpg)