මොකද්ද මේ කියන කතාව..
ඇය අපේ රටේ ජනප්රිය රංගන ශිල්පිනියක්…
තමන්ගේ පෞද්ගලික ජීවිතය නිසාම ගොඩක් කලාකටයුතුවලින් ඉවත් වුණ නෙහාරා මේ වෙද්දී කල් ගෙවන්නේ විදෙස් රටක කියන එක ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
දැන් නෙහාරාගේ ලෝකයම වෙලා තියෙන්නේ ඇගේ පවුල.. ඉතින් කවුරුත් කතාවෙන නෙහාරාගේ පැංචියෝ දෙන්නා අම්මාවරුන්ගේ දිනය දවසේ මොනවාද මේ කළේ..?
ඔව්.. ඔව්.. දැන් ඒ දෙන්නා කරන්නේ ටිකක් ලොකු වැඩ තමයි.. ඉතින් අම්මාවරුන්ගේ දිනය දවසේ ඒ දෙන්නා එකතු වෙලා කරලා තියන වැඩේ දන්නවාද..?
මේ පැටව් දෙන්නා අම්මාට ගොඩක් ආදරෙයි නේ.. ඉතින් ඒ දෙන්නාට පුළුවන් විදිහට ඒ දවස සමරන්න මේලි වගේම නෝරි පුංචි පැටව් දෙන්නා තාත්තා එක්ක මෙන්න මේ වගේ තැනකට ගිහිල්ලා..
ඉතින් ලස්සන මල් ගොඩක් එක්ක එදා දවස වෙනස්ම විදිහට ඒ හතරදෙනා ගත කළ හැටි මේ බලන්නකෝ..