කෙනෙකුගෙයි පුතෙකුගෙයි බැඳීම හරි වෙනස්..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ රටක් හඳුනන චරිත දෙකක කතාවක්..
සාරංග වගේම ඇගේ මව තිලකා රණසිංහ කියන්නේ අද වෙනකොට ගොඩක් ප්රසිද්ධ චරිත ද්විත්වයක්.. මේ මව පුතු සුසංයෝගය ගොඩක් වෙලාවට එකට දැකගන්න ලැබෙන්නේ කලාතුරකින් වුණත් ඒ දෙන්නාගේ හිත්වල තියන බැඳීමට ඇත්තටම ගොඩක් ශක්තිමත් එකක්..
මෙන්න බලන්නකෝ කවදාවත් වචනයෙන් නොකී ඒ ආදරය ගැන කියන්න ඊයේ කොපි චැට් වැඩසටහනේ දී ඒ දෙන්නාටම අවස්තාවක් ලැබිලා..
ඒත් ඉතින් සාරංග කියන්නේ තමන්ගේ හිතේ තියන ආදරය සෙනෙහස ගොඩක් ප්රසිද්ධියේ කියන්න කැමති කෙනෙක් නෙවෙයි.. කොහොම වුණත් තමන්ට ලැබුණු ඒ අවස්තාවේදී සාරංග තමන්ගේ හිතට අවංකවම මෙන්න මේ වගේ කතාවක් කිව්වා..
ඒ ඇය කොයි තරම් නම් ඇයට ආදරෙයිද කියන එක.. මේ බලන්නකෝ ඇයගේ ඇස් දිහා බලාගෙනම සාරංග කිව්වේ මොන වගේ කතාවක්ද කියන එක..