නදීෂා හේමමාලි කියන්නේ අපි ගොඩක් දෙනෙක් පුංචි තිරයේදී ආදරය කරන චරිතයක්..
ඇය ගොඩක් වෙලාවට ලෝකයේ එක එක රටවල සංචාරය කරනවා..
ඉතින් නදීෂා ගැන මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ කතාවක්..
නදීෂා මේ දවස්වල ඩිස්නි ලන්තයේ සවාරියකට එකතු වෙලා.. මෙන්න බලන්නකෝ එහේ ගිහින් එයා සතුටු වෙලා තියන අපූරුව..
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-8-819x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-9-819x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-10-819x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-11-819x1024.png)