බොතේජු කියන්නේ ලංකාවේ අපි කා අතරත් ජනප්රිය වුණු චරිතයක්..
බොතේජු කියන්නේ ලංකාවේ අපි කා අතරත් ජනප්රිය වුණු චරිතයක්..
ඇගේ ආකර්ෂණීය බව එදා වගේම අදටත් හෙටටත් මතුවටත් වැඩි වෙනවා මිසක අඩුවක් නම් නැහැ කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
ඉතින් ඉන්දියානු පන්නයේ ලස්සන විලාසිතාවකින් හැඩවෙලා පියුමි පසුගිය දවසක ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
ඇය මේ තරම් ලස්සන වෙලා යන්නේ කොහේද කියලා හරියටම කිව්වේ නැති වුණාට , එතැනට තරුවක් වගේ ආලෝකයක් දෙන්න පුළුවන් ලස්සනක් එදා දවසේ ඇගේ මේ විලාසිතා ඇතුළේ දැකගන්න පුළුවන් වුණා..
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-757x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-1-744x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-2-835x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-3-754x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-4-833x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-5-777x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-6-830x1024.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/image-7-902x1024.png)