ඉන්දීය ප්‍රිමිය ලීගයේ කොල්කටා සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගය දැන් පැවැත් වෙනවා.
ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නේ කොල්කටා කණ්ඩායමයි.
මෙම තරගයේදී නුවන් තුෂාර විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටිනවා.
මේ වනවිට පන්දුවාර දෙකක් යවා අවසන් කර ඇති තුෂාර ලකුණු 25කට කඩුළු 3ක් බිඳ හෙලන්නට සමත්ව තිබෙනවා.
ඒ Phil Salt , Angkrish Raghuvanshi , නායක Shreyas Iyerගේ කඩුළුයි.