හංසමාලි මේ දිනවල ඉන්නේ විදේශ ගත වෙලා.
ඇය ලන්ඩන් නුවර සංචාරයක යෙදෙන අතරතුර ඇයට හරි අපූරූ ආශාවක් ඇති වෙලා.
ඒ ලන්ඩන් නුවර පිහිටා තිබෙන පංසලකට යන්න.කොහොම හරි එයාගේ මිතුරියක් ඇයට මේ ආශාව ඉෂ්ඨ සිද්ධ කරගන්න අවස්ථාව සලසලා දීලා.
ඉතින් සිතේ සැනසීමෙන් පංසලට ගිහින් ඇය මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.
“දන්නවද ? මෙහෙ පන්සලක යන්න හරිම ආශාවක් තිබුණා.මම මෙහෙ ආව ගමන් චතූ අක්කිගෙන් ඇහුවා.
අක්කි මෙහෙ පංසල් තියනවද කියලා.
අනේ ඒ ආසාව ඒ විදිහටම ඉෂ්ඨ වුණා.
අපේ හාමුදුරුවෝ අපිට හොදට සැලකුවා කන්න බොන්න දුන්නා හොඳටම බොහොම පිං.
මාත් ඉතිං බත් දැක්ක ගමන් කාගෙන කාගෙන ගියා. මම බත් පෙරේති.”
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/00.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/01-1024x767.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/02-1024x767.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/03-770x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/04.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/05-1024x767.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/06-579x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/07-1024x768.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/08-579x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/09-1024x768.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/10-576x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/11-580x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/12-1024x768.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/13-572x1024.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/05/14-582x1024.jpg)