ඉන්න ළඟින් ආයුබෝවන් මගේ මැණිකේ..” – බිලීගේ ලස්සනම දවස හැඩවුණේ මෙහෙමයි Posted on May 2, 2024 ගිටාර් හා ඩ්රම්ස් වාදනයට අතිශයින් දක්ෂ බිලී ප්රනාන්දු විවිධ තලයේ ගීත ගායනා කිරීමටත් දක්ෂයෙක්. යුවතියකට ඔබ ආදරේ නම් වැනි අතිශයින් ජනප්රිය ගී ගැයූ බිලී යුග දිවියට පිවිස තිබෙනවා. Share on Social Media x facebook linkedinwhatsapptelegram