මහේෂි මධුසංකා කියන්නේ පසුගිය කාල සීමාවේදී සමාජ මාධ්‍ය පුරාවටම වැඩි වශයෙන් කතාබහට ලක් වුනු ආදරණීය රංගන ශිල්පිනියක්. ඇය මේ විදිහට සමාජ මාධ්‍ය පුරා කතාබහ කරන චරිතයක් බවට පත්වුණේ අසාධාරණය වෙනුවෙන් කතා කරන්න ගිහින්.
කොහොම නමුත් හැම වෙලාවෙම කියන්න ඕනි දේ කෙලින් කියන ඇය අද වෙද්දි රංගන කටයුතුත් එක්ක ඇයගේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතුත් කරගෙන කාර්යබහුල ජීවිතයක් ගත කරනවා.මහේෂි විවාහ වුණේ ගුවන් නියමුවරයෙක් වශයෙන් කටයුතු කරන සම්පත් නමැති තරුණයෙක් සමග.
සම්පත් නම් මේ විදි ලංකාවේ නෑ ඔහු ඔහුගේ වෘත්තිය ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් ඩුබායි රාජ්‍යයේ සේවය කරනවා.මහේෂිත් නොබායිවලට ගිහින් දරුවෝ දෙන්නත් එක්ක ටික කාලයක් එහෙ ඉඳලා ආයෙත් ලංකාවට එනවා.එය ආපු අවස්ථාවකදී ඇයගේ ජීවිතය හරිම සංවේදී අවස්ථාවක් පිළිබඳව ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.
“ඒකාලේ මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. එයාට තව ගෑණු ළමයෙකුත් හිටියා. ඇත්තටම මට ඒක නුපුරුදු දෙයක් වුණා. මොකද මම කැමති නැහැ මගේ බෝයි ෆ්රෙන්ස් තව කෙනෙක් එක්ක යාළු වෙලා ඉන්නවට.අවුරුදු හයක හතක වගේ සම්බන්ධයක් ඒ වෙද්දි මගේ තිබුණා.ඒ දේවල් නිසා මම මේ සම්බන්ධයෙන් නතර කලා.ඔහු ව්‍යාපාරිකයෙක්.එයත් එක්ක යාළුවෙලා හිටපු අනිත් කාන්තාවගේ සැමියත් හොඳ ජොබ් එකක් කරපු කෙනෙත්.ඒ පිරිමි කෙනත් ඒ ලව් එකට හෙල්ප් කරා. එතනින් තමයි මගේ ජීවිතේ ගොඩක් කඩන් වැටුණේ”
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/68758157_113924969973226_8134874345903226880_n.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/68828203_113925126639877_9135213112935317504_n.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/68833034_113924986639891_2057022243652763648_n.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/68973847_113925029973220_364832298991878144_n.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/69554649_113925183306538_930138879493668864_n.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/69801434_113925113306545_204471560327659520_n.jpg)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/69406545_113924933306563_8565301897995485184_n.jpg)