ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න යුගදිවියට පිවිස තිබෙනවා.
ඔහු අතගත් මනාලිය ඉනාමි අවන්ද්යා.
සමාජ මාධ්‍යයේ එහා මෙහා යන අපිට දකින්න ලැබුණා, හරි ආදරණීය සේයා රූ එකතුවක්.
ඒ වෙනින් කාගෙවත් නෙවෙයි ඔයාලගෙ සිහින කුමාරයා වුණු ක්‍රිකට් පිටියේ දස්කම් පාන දිමුත් කරුණාරත්නගෙ.
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/01-1.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/02-1.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/03-1.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/04-1.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/05-1.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/06.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/07.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/08.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/09.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/09-1.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/10-2.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/11-2.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/12-2.png)
![](https://eethalayanews.com/wp-content/uploads/2024/04/13-1.png)